දිනපොත...

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
ඈයගෙ දිනපොත.
.
.
.
.
.
මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔයා ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද...මම ඇහුව.එයා කිව්වා නෑ..මට කිසිම ප්‍රශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මං කිව්වා මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඒත් එයා හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඇයි එයා කිව්වෙ නැත්තේ මාත් ඔයාට ආදරෙයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් ආවා ඇඳට.ඉතින් මං හිතුවා මේක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයාට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මටහිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොඳටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ දැනුනා... :(:(:(

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔහුගෙ දිනපොත
.
.
.
.
.


අද දවස :- ලංකාව අදත් මෑච් එක පරදයි නෙ.අම්මපා මුන්ගෙ@#$% :confused::confused::confused::confused::confused::confused:



:P:P
මේල් එකක් :
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැච් එක පැරදුන දවස ඔහොම නම්..
    ඉතින් හිතා ගන්න පුලුවන් මිනිහාගේ මානසිකත්වය..
    අපේ අය නම්..
    මැච් එක පැරදුනත්..
    රෑට හයේ හතරේ පහරවල් ගහලායි නිදා ගන්නේ.. ;)


    මම කිව්වේ හිනෙන් හොදේ... :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මප බං මේක ලියපු එකා නම් සිරාවට ලියල තියෙනව..ගෑනු ඔහොම්මමයි :lol:
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මැච් එක පැරදුන දවස ඔහොම නම්..
    ඉතින් හිතා ගන්න පුලුවන් මිනිහාගේ මානසිකත්වය..
    අපේ අය නම්..
    මැච් එක පැරදුනත්..
    රෑට හයේ හතරේ පහරවල් ගහලායි නිදා ගන්නේ.. ;)


    මම කිව්වේ හිනෙන් හොදේ... :)

    :P:P:yes::yes: නැතුව නැතුව ...ඒවා ගැන ඉතින් කවර කතාද ??