දිනමිණ, රාජපක්ෂලාගේ සංවර්ධනයේ තරම හෙළිකර

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දිනමිණ, රාජපක්ෂලාගේ සංවර්ධනයේ තරම හෙළිකර

    mahinda-economic-growth_300_199.jpg

    ආණ්ඩුවේ දිනමිණ ‍පුවත්පත 28වනදා සහ 29වනදා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට යොදා තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති දෙකෙන් ආණ්ඩුවේ බොරු සංවර්ධනය පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබේ.



    28වෙනි දින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබුනේ "දිවිනැගුම ණය පවුල් ලක්ෂ 50කට" යනුවෙන්ය. මෙම සිරස්තලය යටතේ ගොඩනගා තිබූ ප්‍රවෘත්තිය තුළ "දිවිනැගුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් ඇතුළුව දිවිනැගුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසු කම් ලබා ඇති අතර" යනුවෙන්ය.



    ප්‍රවෘත්තියේ සඳහන් වන අයුරින් මේ පවුල් ලක්ෂ 50, රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා ණය ලබාගැනීමට සුදුසුකම් ඇති අයය.



    2012 ජන සංගණනය අනුව ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව පනස් එක්ලක්ෂ අනූපන්දහස් අටසිය විසි හයක් (51,95,826) පමණය. ඒ අනුව පවුල් එක්ලක්ෂ අනූපන්දාහස් අටසිය විසි හය හැර අන් සියලෝම අන්ත අසරණ දුප්පතුන් බව මෙම දිනමිණ පුවතින් අනාවරණය වී ඇත.



    එයද එසේ මෙසේ දුප්පත් කමක් නොව මෙවැනි සුළු මුදලක් ණයට ලබාගැනීමට තරම් දුප්පත්කමක් බවකි. මේ රාජපක්ෂලාගේ වසර 9ක පාලනයේ අස්වැන්නය.


    29වෙනි දින දිනමිණ ප්‍රධාන පුවතින් හෙළිකර තිබෙන්නේ "ළමා හා කාන්තා සුභසාදනයට ජනපතිගෙන් රුපියල් මිලියන 1.743ක්" යනුවෙන්ය.



    2012 ජන සංගණනය අනුව මුළු කාන්තාවන් සංඛ්‍යාව එක්කෝටි හාරලක්ෂ තිස්එක්දහස් තුන්සිය විසිදෙකක්ය (10,431,322). වයස අවුරුදු 15ට අඩු ළමුන් සංඛ්‍යාව පනස්දෙලක්ෂ විසිඅටදහස් නවසිය විසිහතක්ය (5,228,927). එනම් මිලියන 15.66ක් පමණය.



    මෙම පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස්මත වෙන්කළේයැයි කියන මුදල රුපියල් මිලියන 1,743ක්ය. මේ අනුව එක් අයෙකුට වෙන්වන්නේ රුපියල් 111.30ක් වැනි සොච්චම් මුදලක්ය.මෙම මුදලට බත් වේලක්වත් දිය නොහැකි අතර ජනාධිපතිවරයාට අවශ්‍යනම් සනීපාරක්ෂක තුවා පැකැට්‍ටුව ගානේ බෙදා හැරිය හැක.


    එහෙත් මෙම වසරේ මුල් මාස 4 තුළ ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු මගින් රුපියල් තිස්හතරකෝටි හැටහතරලක්ෂ හැටහතරදහස් දෙසිය දහයක (රු. 346,464,210) අමතර මුදලක් වෙන්කරගෙන ඇත. වර්ශය ආරම්භයේදී අයවැය මගින් ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් රුපියල් අටසිය පනස් හයකෝටි අනූ එක්ලක්ෂ හැත්තෑදහසක්ය (රු. 8,569,170,000).



    මේ අනුව මෙම වසවෙනුවෙන් ජනාධිපතිවරයාගේ මුළු වියදම රුපියල් අටසිය අසූ එක්කෝටි පනස් හය ලක්ෂ තිස් හතර දහසක් (රු. 8,815,634,000) දක්වා මේ වනවිට වැඩිවී ඇත.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    Pacha news thama okunge..dan thawath ekak unta ekathuwela mawbima kiyala..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔතන උබයි බන් වැරැද්ද කරලා තියෙන්නේ

    මොන මගුලටද බන් දිනමිණ බලන්නේ

    සිරිකත හරි බින්දු හරි බලපන්

    එට හොදයි
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    ඔවා කොච්චර දෑම්මත් වෑඩක් නෑ බන්,, කතිරය ගහන උන්ට ඔවා තෙරෙන්නෙ නෑ,,බම්ප් කරන්නම් වෙන කරන්න දෙයක් නෑති නිසා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    "දිවිනැගුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් ඇතුළුව දිවිනැගුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසු කම් ලබා ඇති අතර"
    මචන් මේ නිව්ස් එක ඇත්තනම් මේක සතුටු වියයුතු කාරනයක් නේ.. මොකද්ද මේකෙ වැරැද්ද?



     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මේ නිව්ස් එක ඇත්තනම් මේක සතුටු වියයුතු කාරනයක් නේ.. මොකද්ද මේකෙ වැරැද්ද?



    ඔඅක බොරුවක් නිසා තමයි දුක් වෙන්න ඕනි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔවා කොච්චර දෑම්මත් වෑඩක් නෑ බන්,, කතිරය ගහන උන්ට ඔවා තෙරෙන්නෙ නෑ,,බම්ප් කරන්නම් වෙන කරන්න දෙයක් නෑති නිසා

    :yes::yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    ඔඅක බොරුවක් නිසා තමයි දුක් වෙන්න ඕනි
    :yes::yes:
    "ඒ අනුව පවුල් එක්ලක්ෂ අනූපන්දාහස් අටසිය විසි හය හැර අන් සියලෝම අන්ත අසරණ දුප්පතුන් බව මෙම දිනමිණ පුවතින් අනාවරණය වී ඇත."


    මේ තර්කෙට කිසිම පදනමක් නෑනෙ. :confused: මට තේරෙන විදියට
    අනූපන්දාහස් අටසිය විසි හය තමයි අන්ත අසරණ දුප්පතුන් වෙන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ,,බම්ප් කරන්නම් වෙන කරන්න දෙයක් නෑති නිසා
     

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    :yes::yes::yes:
    ඔතන උබයි බන් වැරැද්ද කරලා තියෙන්නේ

    මොන මගුලටද බන් දිනමිණ බලන්නේ

    සිරිකත හරි බින්දු හරි බලපන්

    එට හොදයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ මේ එරෝසාන්.....

    එරෝසාන්.....එරෝසාන්.... මේ රෙදි ටික හෝදලා දාපන් ඇවිත්....

    :lol::lol::lol::lol::lol::lol:
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    President monata Ochchara wiyadam karanne, , ara lama kantha eka nm kiyala thiyanne hemotama Salli bedanawa kiyala newi, project walata spend karanawa kiyala wenna athi