දිනය බලන්නේ නැතුව වෙච දෙයක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    මචන්ලා මම කිව්වේ මට DC එකෙන් Maintenance එකක් ගැන අවා කියල ඊයේ එක තියෙන්නේ අද නමේ ලබන මාසේ 25,27 දිනවල ,

    මම Host එක කරන්නේ තව කෙනක් එක්ක එයා මට එව්වේ අද කියල , (එයාට වැරදිලා) එක දැක්ක ගමන් මට දිනය බලන්න බැරි වුණා Full Upset ගියා.

    කරන්ට් එක නැති එකේ හේතුවයි මේ Maintenance එක නිසා හිතට ආව ප්‍රශ්නය නිසා අර දිනය බලන්නම බැරි වුනා අපේ Down Time නැතිම තරම් එත් මේ Maintenance එක නිසා පොඩි Down Time එකක් එනවා. එක දැකලා ප්‍රශ්නයක් හිතට අවා ඊයේ 24 නිසා එකේ 25 තියෙන එක විතරයි දැක්කේ අද කියලා හිතුවේ මාසය දැක්කේම නැහැ

    දැන් මාසයක් තියෙන නිසා අපිට Maintenance එක යන වෙලාවට කලින් වෙන සර්වර් වලට මාරු කරගන්න හෝ වෙන විසදුමක් හොයාගන්න කාලය තියෙනවා එක ගානට කළමනාකරණය කරගන්න පුලුවන්.


    මම ඊයේ හැමෝටම E-mail එකයි SMS එකයි Send කරලා තිබුනේ ලබන මාසයේ දිනය දාලාමයි
    දන්න අය 3-4 දෙනෙක් ට Whatsapp එකෙන් කිව්වා අද කියලා ඒ අය අහනවා නොවැම්බර් තියෙනවා ද කියල තව එකක්
    අය Send කල Msg එක බලනකොට එකේ තියෙන්නේ ලබන මාසේ කියලා මම අදාල Date Copy/Paste කරා ඒ නිසා තමයි ලබන මාසේ දිනයම E-mail/SMS වලින් ගිහින් තිබුනේ. අය බැලුවා DC එකේ Page එක එකේ තියෙන්නේ ලබන මාසේ කියල
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,833
    13,985
    113
    Somewhere in this world
    මම උබට උබ හොද එකෙක් නිසා මේ කියන්නෙ

    උබට ඔය බිස්නස් මොඩ්ල් එක වෙනස් නොකර ගොඩ ඒමක් නෑ

    මම දන්නව උබ මේක අහන්නෙ නෑ උබ හැමදේම දන්න එකා නිසා.
    Just saying
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    2,716
    5,069
    113
    Kotte
    මම උබට උබ හොද එකෙක් නිසා මේ කියන්නෙ

    උබට ඔය බිස්නස් මොඩ්ල් එක වෙනස් නොකර ගොඩ ඒමක් නෑ

    මම දන්නව උබ මේක අහන්නෙ නෑ උබ හැමදේම දන්න එකා නිසා.
    Just saying
    මූ පච කෙලල උබලව අන්දල ලොකු ආතල් එකක් ගන්නව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    You should have attention to detail :no:
    hmm
    මම උබට උබ හොද එකෙක් නිසා මේ කියන්නෙ

    උබට ඔය බිස්නස් මොඩ්ල් එක වෙනස් නොකර ගොඩ ඒමක් නෑ

    මම දන්නව උබ මේක අහන්නෙ නෑ උබ හැමදේම දන්න එකා නිසා.
    Just saying
    මොඩ්ල් එක කිව්වේ ?
    මූ පච කෙලල උබලව අන්දල ලොකු ආතල් එකක් ගන්නව
    බොරු කිව්වේ නැහැ මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    Uba OVH or Digital Ocean da use karanne?
    Why Hetzner walta maru wenne neththe..?
    Hetzner තමයි දෙන්නේ අපේ ඔකොම Servers Hetzner තමයි උන්ගේ තමා Maintenance එක තියෙන්නේ
    VPS ගන්න අහන අයට OVH or Digital Ocean කියල Comment කරනවා