මදි බන් බදු වැඩි කරලා බඩු මිල වැඩි වෙලා එන අමාරුවෙන් ජිවත් වෙන්නේ, සමහර මාස වල Server වල වැඩ එනවා බන් ඒ වැඩ වලට මම රු 15000 වගේ අය කරනවා , ඕවාගෙන් කරනවා ඉස්සර මම රු 100 නැතුව හිටියේ ජොබ් ඉල්ලලා මේකේ පොස්ට් කියක් දාලා තියෙනවා ද කියල බලන්න එක නිසා මේ මුදල ලැබෙන එක සතුටක් ,10000-20000 athi da ban ithin jeewath wenna![]()
Customers ලා ඉන්නවා බර ගානක් බන් අපි විකුනන මිල අඩුයි , එක නිසා ගන්න ලාබය අඩුයි අපේ , මම වැඩි කළා කිහිප දවසක් ම එතකොට ගන්න කැමති නැහැ, සමහරු ඉන්නවා මිල ගනම් වලට කේවල් කරනවා ගන්න මේවා නිසා ලාබය අඩුයි
පෙරේදා අකුණු ගහලා හවස පැය ගානක් වැස්සා ඊයේ නම් වැස්ස නැහැ මේ කලේ වහින කාලේ තමා බන් හවසට@Nadun26 අනුරාධපුරයට වහිනවද මේ ටිකේ?
එහෙම දෙන්නේ නැහැ බන් මම try කළාමෙහෙම කරන්න බැරිද. උබ අඩුවට දීපන් අවුලක් නැහැ. හැබැයි after service consulting වලට සාධාරණ ගානක් ගනින් උබ රිමොත් වැඩ කරනවා වගේ උනා දක්ෂ නම් හොඳ උලපත්ක් බන්. ඕක.
වෙන අදායමක් නැහැ පොඩි පොඩි වැඩ එනවා බන් ඒවගෙන් තමා
අඩෝ සිරා ද 20000 ට අමතර්ව උබට ආදායමක් තියෙනවද ?
------ Post added on Oct 25, 2024 at 2:51 AM

