දින්න තින්න තක දින් දින්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    අරැ පුකේ ඇන්ගිල්ල ගහපුු ගමන් ඇවිල්ලා වගේ.
    අනිත් කා දිව දාපු ගමන් ඇවිල්ලා වගේ..
    ඇන්ටි නාගිනා කරපු ගමන් ඇවිල්ලා වගේ....
    අරැ ගැනිගේ ගෙඩ දෙක අත් දෙකෙනේ මිරිකපු ගමන් ඇවිල්ලා වගේ....
    බෙර කාරයටත් පුකේ අරයි වගේ...

    ඇයි බන් මුන්ට මෙහෙම වෙන්නේ? මාත් ගියා හෙම වුනේ නැනේව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මේක ආතල් බන්...ස්කන්ද කුමාර කියන්නෙත් ආතල් එකේ හිටපු පොරක් ලු ඒ කාලේ magic mushroom කාලා orgey දාලා play boy seen එකේ හිටපු කෙනෙක් 24x7 club seen එකේ හිටපු...මේවා ඉතින් සංස්කෘතිය වැරැද්දක් නෑ...
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    මේක ආතල් බන්...ස්කන්ද කුමාර කියන්නෙත් ආතල් එකේ හිටපු පොරක් ලු ඒ කාලේ magic mushroom කාලා orgey දාලා play boy seen එකේ හිටපු කෙනෙක් 24x7 club seen එකේ හිටපු...මේවා ඉතින් සංස්කෘතිය වැරැද්දක් නෑ...
    අඩෝ ක්ලබ් ලයිෆ් එකක ඉන්දලා තියෙන්නේ නෙව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    අඩෝ ක්ලබ් ලයිෆ් එකක ඉන්දලා තියෙන්නේ නෙව
    ස්කන්ද කුමාර අදහන්න ඕනේ මනුස්සයෙක් තමා...දැන් ඉතින් ඒක අස්සට වික්ටෝරියානු බුද්දාග ඔබලා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    දෙයියන්ගේ බලය නිසා නේද අර ඇත තියෙන ගස් ටිකත් නටන්නේ..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    දෙයියන්ගේ බලය නිසා නේද අර ඇත තියෙන ගස් ටිකත් නටන්නේ..
    දෙයියෙක් නෑ බන් ඔතන...ඒ දවස් වල ආතල් එකේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් තමා ඔය ස්කන්ද කුමාර...ලංකාවේන් ඒ කාලේ magic maushroom ග්‍රීසියට යැව්වෙත් මේ ඩයල් එක ලු...ස්කන්දව බලන්න එද්දි ආතල් එකේ එන්න ඕනේලු ඒකට හැදුන අභිචාරා විදි තමා ඔය..ඒ දවස් වල full happeningලු කතරගම පෙරදිග ලෝකයේ club සංස්කෘතියේ මුල් පුරුක තමා ඔය කතරගම
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    බෙර වගේ තදින් ඇහෙන තාල වලට පාලනය කරගන්න බැරිව නැටවෙන අයගෙ ස්නායු දුර්වල කමක් තියනවා
     
    • Like
    Reactions: DiksonAlex

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,873
    10,128
    113
    ZGFD3965HQ.jpg
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ තියනව දේවාලයක පෙරහැරක් . ගෙවල් වල උන් කෑගහගෙන දුවගෙන එනව .. අවිත් නටනවා පෙරහරේ 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,879
    113
    අර සේරම එවුන් ඔලුව කරකව කරකව නටන්නෙ මොකද
    එකෙක් අර middle finger එක දික් කරං නටනවා
    එකෙක් දිව දාගෙන නටනවා
    අනෙක් එකා අර ගෑනියෙක් වගේ පපුව අත් දෙකෙන් පෙන්නගෙන නටනවා
     
    • Haha
    Reactions: DiksonAlex

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    දෙයියෙක් නෑ බන් ඔතන...ඒ දවස් වල ආතල් එකේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් තමා ඔය ස්කන්ද කුමාර...ලංකාවේන් ඒ කාලේ magic maushroom ග්‍රීසියට යැව්වෙත් මේ ඩයල් එක ලු...ස්කන්දව බලන්න එද්දි ආතල් එකේ එන්න ඕනේලු ඒකට හැදුන අභිචාරා විදි තමා ඔය..ඒ දවස් වල full happeningලු කතරගම පෙරදිග ලෝකයේ club සංස්කෘතියේ මුල් පුරුක තමා ඔය කතරගම
    එහෙනම් තව කාලයක් යද්දි මකඳුරේ මධුෂ් දෙයියෙක් වේවි නේද...
     
    • Like
    Reactions: DiksonAlex

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රිදම් එකට පන්ච් එකට ඔටෝ වටන සීන් එකක් තියෙන්නෙ.
    මොනව උනත් බෙල්ල කරකවනකොට, කොන්ද යන්නෙ නැතිවෙන්න කොන්දට අත්දෙක තියාගන්න පුලුවන් ගාණට සිහිය තියෙනව...
    මේක ආතල් බන්...ස්කන්ද කුමාර කියන්නෙත් ආතල් එකේ හිටපු පොරක් ලු ඒ කාලේ magic mushroom කාලා orgey දාලා play boy seen එකේ හිටපු කෙනෙක් 24x7 club seen එකේ හිටපු...මේවා ඉතින් සංස්කෘතිය වැරැද්දක් නෑ...
    ගෑණියෙක් දැක්කම උන්හිටි තැන් අමතක වෙන පිම්පි පොරක් මට අනුවනං...
    අච්චර එකට හිටපු එකාව අලි බාගයක් වෙලා නතරවෙලා තියෙන්නෙත් ගෑණු දැක්කම මෙලෝ සිහියක් නැති වෙන නිසානෙ...
    තමුන්ගෙ අලි බාගෙ සහෝදරයව මනුස්සයෙක් කරගන්න බැරිවෙච්ච පොර, මේ බෙල්ල කඩාගෙන නටන උන්ගෙ ප්‍රශ්න විසඳයිද ඉතිං..
     
    • Like
    Reactions: DiksonAlex