දින_10කින්_වෙනස_බලන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තැන්ක්ස් අපේ අයව දැනුවත් කරාට මචන්


    තිත්ත ඇති බන් ( කරවිලනේ )

    මේ පානය විශේෂ ආකාරයට නිෂ්පාදනය
    කරලා තියෙනවා..
    ඒ හින්දා ඒ තිත්ත ගතිය අපිට දෑනෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mata meka ganna ona. Kohenda ganna puluwan ??? help plz

    Mata oka ganna puluwan brand name ekath ekka PM ekak danna BRO

    thanx machan..............

    හෑම ෆාමසියකින්ම වගේ දෑන් මේ නිෂ්පාදනය
    අපිට මිලදි ගන්න පුලුවන් වෙනවා..
    බ්‍රෑන්ඩ් එක ඒ පින්තුරයෙන් පෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    patta machan.ape ammata pennanda one.eya aniwa gani.danata eya bonne "green tea"
    green tea walata wada meka hodaida machan ? :)

    ඔව්, මේකෙන් හෑම දෙනෙකුටම
    හොද ප්‍රතිඵල ලෑබිලා තියෙනවා..
    අනික ඉල්ලුමත් වෑඩි මේ නිෂ්පාදනයට..
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    thanks for the sharing bro...
    (mama meka ape ammata ganna negombo food city wala baluwa..et tibune naha...) onama tanakin meka ganna puluwan neda bro..?

    onna mama rep+ dunna
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙහෙම කේස් එකක් තියනව මේක සීනි පාලනය කරනවා කියන කතව අත්ත මොකද සීනි වඩි උනහම කොවක්ක කොල මල්ලුම දෙනවානෙ.එ වගෙ බේතක් තමය් මෙකත් හබය් මෙකට වඩා හොදය් කරපින්චා පානය එකෙ මෙcචර ඉක්මනට සීනි පාලනය කරන්නෙ නැ.මෙකෙන් එකපාර සීනි අඩුවෙනවා.ඒක අගට හොද නා,කරපින්චා පානය එහෙම නැ ඔන කෙනෙක්ට ගන්න පුලුවන් ,ගාන අඩුවෙන් තියෙන්නෙ,බට් මේක දැම්මට තැන්ක්ස්