දින_10කින්_වෙනස_බලන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අතුරු ප්‍රතිපල එහෙම නැ නේද ඔව්වා වල ?

    නෑ, හෑබෑයි..
    සෑකයක් තියෙනවා නම්
    වෛද්‍යවරයෙකුගෙන් මේ ගෑන අසා දෑන ගෙන මේවා පාවිච්චියට ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙම කේස් එකක් තියනව මේක සීනි පාලනය කරනවා කියන කතව අත්ත මොකද සීනි වඩි උනහම කොවක්ක කොල මල්ලුම දෙනවානෙ.එ වගෙ බේතක් තමය් මෙකත් හබය් මෙකට වඩා හොදය් කරපින්චා පානය එකෙ මෙcචර ඉක්මනට සීනි පාලනය කරන්නෙ නැ.මෙකෙන් එකපාර සීනි අඩුවෙනවා.ඒක අගට හොද නා,කරපින්චා පානය එහෙම නැ ඔන කෙනෙක්ට ගන්න පුලුවන් ,ගාන අඩුවෙන් තියෙන්නෙ,බට් මේක දැම්මට තැන්ක්ස්

    බොහෝ විට මේ පානයට හොද ඉල්ලුමක් තියෙනවා..
    සමාන්‍යයෙන් ඉල්ලුමක් තියෙනවා නම්..
    ඒ බෙහෙත ගෑන පාරිභොගියකයන් ගේ හිතේ ලොකු කෑමෑත්තක් ඒ වගේම..
    ප්‍රතිඵලයක් තියෙන හින්දානේ ඒ වගේ ඉල්ලුමක් තියෙන්නේ..
    ඔයාගේ අදහස් දක්වපු එක ලොකු දෙයක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx for the info bro :D

    ස්තුතියි කරන්න ඕනේ නෑ යාලුවා..
    මේ වගේ දෙවල් තේරුම් කරලා ඒ වගේම මේ වගේ තොරතුරු කියලා දෙන එක මගේ යුතුකමක් හෑටියට හිතා ගන්න..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Thankzzz Bro !

    ela ela
    kattyata wadagath wevi
    +rep

    මේ කාලයේදී බොහෝ දෙනෙකුට ඈති ප්‍රශ්නයක් තමයි මේ දියවෑඩියාව කියන, රොගී තත්ත්වය.. ඒ හින්දා මේ වගේ බෙහෙතක් ගෑන කතා කරන එක වටිනවා කියලා මට හිතුන හින්දායි..
    මේ දේ තොරා ගත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ape ammatat kiyanna one mekak genna kiyala

    දෑන් අම්මා, මේ සදහා ප්‍රතිකාර ගන්නවා නම්..
    මේ ගෑන දෑනුවත් කරන එක හොදයි..

    මේ පානය භාවිතා කරන්න කිසිම වෛද්‍යවරයකුගේ අවසර ගන්න ඕනේ වෙන්නේ නෑ..
    ඒත් අම්මා අනිත් පාර වෛද්‍යවරයාව හමු වෙන්න යද්දී.. මේ ගෑන අම්මාට මතක් කරලා අහන්න කියන්න..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ තේ තිත්ත ඇති. ඒ වගේම වැඩිපුර භාවිතා කිරීමත් සුදුසු නැහැ. එවිට සීනි ප්‍රමාණය අඩුවීම නිසා ක්ලාන්තය හැදෙන්න පුළුවන්.
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    දෑන් අම්මා, මේ සදහා ප්‍රතිකාර ගන්නවා නම්..
    මේ ගෑන දෑනුවත් කරන එක හොදයි..

    මේ පානය භාවිතා කරන්න කිසිම වෛද්‍යවරයකුගේ අවසර ගන්න ඕනේ වෙන්නේ නෑ..
    ඒත් අම්මා අනිත් පාර වෛද්‍යවරයාව හමු වෙන්න යද්දී.. මේ ගෑන අම්මාට මතක් කරලා අහන්න කියන්න..

    ape ammata ehema kisi ledak ne ban :frown::frown::frown::frown:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තේ තිත්ත ඇති. ඒ වගේම වැඩිපුර භාවිතා කිරීමත් සුදුසු නැහැ. එවිට සීනි ප්‍රමාණය අඩුවීම නිසා ක්ලාන්තය හැදෙන්න පුළුවන්.

    මේ පානය විශේෂයෙන් තිත්ත ගතිය දෑනෙන්නේ නෑති ආකාරයටයි..
    නිෂ්පාදනය කරලා තියෙන්නේ..
    බොහෝ දෙනෙක් කරවිල කිව්වාම තිත්ත ගතියක් දෑනෙනවා කියලා
    හිතන එක සාධාරණයි..
    අනික හෑම වේලාවේම මේ පානය බොන්නේ නෑ..
    දිනකට වරක් හෝ දෙවරක් පමණයි.. පානය කරන්න ඕනේ...
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    හොදටම වෑඩි..
    සමහර අය එක පාරටම ලොකු ප්‍රමාණ වලින් තමයි මිලදි ගන්නේ..


    ඈයි ඔයාගේ ෆාමසි එකේ මේ නිෂ්පාදනය නෑද්ද ?:rolleyes:

    nehe ban. puluwan nam mata distribute karana kenekwa set karala denawada?

    puluwan nam mata PM karapan contact karaganna info tika. loku udawwak
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nehe ban. puluwan nam mata distribute karana kenekwa set karala denawada?

    puluwan nam mata PM karapan contact karaganna info tika. loku udawwak

    මචන් උඹ කොළඹ නේ ?
    එහෙට එන්නේ නෑති එවුන් නුවරට ඈවිත් මේ නිෂ්පාදනය බෙදා හරින්නේ නෑ නේ..
    මචන්.. ඔයාගේ ෆාමසි එකේ සේල්ස් එහෙම කොහොමද ?
    පෙනුමෙන් පොඩිවට ද තියෙන්නේ ෆාමසි එක ?
    :rolleyes: