ඔව්, හොදයි..
එකෙන් හොද ප්‍රතිඵල ලෑබෙනවා...
අතුරු ප්‍රතිපල එහෙම නැ නේද ඔව්වා වල ?
thanks for the sharing bro...
(mama meka ape ammata ganna negombo food city wala baluwa..et tibune naha...) onama tanakin meka ganna puluwan neda bro..?
onna mama rep+ dunna
මෙහෙම කේස් එකක් තියනව මේක සීනි පාලනය කරනවා කියන කතව අත්ත මොකද සීනි වඩි උනහම කොවක්ක කොල මල්ලුම දෙනවානෙ.එ වගෙ බේතක් තමය් මෙකත් හබය් මෙකට වඩා හොදය් කරපින්චා පානය එකෙ මෙcචර ඉක්මනට සීනි පාලනය කරන්නෙ නැ.මෙකෙන් එකපාර සීනි අඩුවෙනවා.ඒක අගට හොද නා,කරපින්චා පානය එහෙම නැ ඔන කෙනෙක්ට ගන්න පුලුවන් ,ගාන අඩුවෙන් තියෙන්නෙ,බට් මේක දැම්මට තැන්ක්ස්
නෑ, හෑබෑයි..
සෑකයක් තියෙනවා නම්
වෛද්‍යවරයෙකුගෙන් මේ ගෑන අසා දෑන ගෙන මේවා පාවිච්චියට ගන්න..

thanx for the info bro![]()

Thankzzz Bro !
ela ela
kattyata wadagath wevi
+rep
ape ammatat kiyanna one mekak genna kiyala
machan sale eka kohomada meke me dawas wala?

දෑන් අම්මා, මේ සදහා ප්‍රතිකාර ගන්නවා නම්..
මේ ගෑන දෑනුවත් කරන එක හොදයි..
මේ පානය භාවිතා කරන්න කිසිම වෛද්‍යවරයකුගේ අවසර ගන්න ඕනේ වෙන්නේ නෑ..
ඒත් අම්මා අනිත් පාර වෛද්‍යවරයාව හමු වෙන්න යද්දී.. මේ ගෑන අම්මාට මතක් කරලා අහන්න කියන්න..




මේ තේ තිත්ත ඇති. ඒ වගේම වැඩිපුර භාවිතා කිරීමත් සුදුසු නැහැ. එවිට සීනි ප්‍රමාණය අඩුවීම නිසා ක්ලාන්තය හැදෙන්න පුළුවන්.
ape ammata ehema kisi ledak ne ban![]()

හොදටම වෑඩි..
සමහර අය එක පාරටම ලොකු ප්‍රමාණ වලින් තමයි මිලදි ගන්නේ..
ඈයි ඔයාගේ ෆාමසි එකේ මේ නිෂ්පාදනය නෑද්ද ?![]()
nehe ban. puluwan nam mata distribute karana kenekwa set karala denawada?
puluwan nam mata PM karapan contact karaganna info tika. loku udawwak
