දින_10කින්_වෙනස_බලන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan are these things scientifically proven? if so where are those findings?

    ඔව්, ඒ ගෑන අපේ රටේ ප්‍රමිතියකුත් මේ නිෂ්පාදනයට ලෑබිලා තියෙනවා..
    බොහෝ දෙනෙක් මේ ගෑන හරි හෑටි දන්නේ නෑ..
    අපේ රටේ මිනිස්සු කොහොමත්..
    අන් අය සතුටින් එන්නවා දකින්න කෑමති නෑ නේ...
    ඒ හින්දා මේ දෙවල් ඒ තරම් දෙනෙක් දන්නේ නෑ..
    මේ ගෑන වෑඩි විස්තර දන්නේ නෑත්නම් වෛද්‍යවරයෙකුගෙන් මේ ගෑන වෑඩිදුර විස්තර දෑන අහගන්න..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව්, ඒ ගෑන අපේ රටේ ප්‍රමිතියකුත් මේ නිෂ්පාදනයට ලෑබිලා තියෙනවා..
    බොහෝ දෙනෙක් මේ ගෑන හරි හෑටි දන්නේ නෑ..
    අපේ රටේ මිනිස්සු කොහොමත්..
    අන් අය සතුටින් එන්නවා දකින්න කෑමති නෑ නේ...
    ඒ හින්දා මේ දෙවල් ඒ තරම් දෙනෙක් දන්නේ නෑ..
    මේ ගෑන වෑඩි විස්තර දන්නේ නෑත්නම් වෛද්‍යවරයෙකුගෙන් මේ ගෑන වෑඩිදුර විස්තර දෑන අහගන්න..
    thats good!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    it is really work???? got internaltional medical standard???.......we need more information pls....

    ela ela machan mewa gena denuwath karana eka hoda wedak

    ඔව්, මේවා ගෑන බොහෝ දෙනෙක් දන්නේ නෑ.
    අනික ආයුර්වේද යෝග ගත සංග්‍රහ කමිටුවේ සහතිකලත් 100% ස්වභාවික නිෂ්පාදනයකි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාමාන්‍යයෙන් මේ වගේ පානයක් ටිකක්
    වගේ තිත්ත රසයක් දුන්නාත්..
    මේ පානයෙන් විශේෂයෙන් මේ තිත්ත ගතිය නෑති
    කරලයි නිෂ්පාදනය කරලා තියෙන්නේ..

    elazzz thanks for the thread machan .... umba meka beela thiyenawada ? :rolleyes: thiththa naa kiyanne ? :D den indalama parissam unoth hondai wage mewa beela :yes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elazzz thanks for the thread machan .... umba meka beela thiyenawada ? :rolleyes: thiththa naa kiyanne ? :D den indalama parissam unoth hondai wage mewa beela :yes::rolleyes:

    අපිට මේවා අවශ්‍ය නෑ, අනික ෆාමසියේ ඉන්න පුද්ගලයන්ගේ
    නිරෝගිතාවය ගෑන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..:D

    දියවෑඩියාව නෑති අය, ඒ රොගි ලක්ෂණ පෙන්නන්නේ නෑති අය..
    මේ පානය බොන්න අවශ්‍ය නෑ.. ඒ හින්දා..
    තේරුමක් නෑතිව තමන්ගේ වියදම් නාස්ති කරන්න එපා..
    :rolleyes::no: