දිමු.ජයරත්න කිචවෙයි

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඉස්සර රයිගමය දැන් ගම්පලය:lol::lol:
    ඕක කාන්ත දිනයේදී කියල තිබුනේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ පිරිමිලු :P:P

    අගමැති තුමා පුදුම ආදරයක්නේ තියෙන්නේ කොල්ලන්ට
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්සර රයිගමය දැන් ගම්පලය:lol::lol:
    ඕක කාන්ත දිනයේදී කියල තිබුනේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ පිරිමිලු :P:P
    :lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    විශේෂ නිවේදනයයි
    අගමැති තුමාගේ කෘතහස්ත සේවය සලක එතුමාගේ සේවය දීර්ඝ කිරීමට මම තීරණය කර ඇත

    :P:P
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    විශේෂ නිවේදනයයි
    අගමැති තුමාගේ කෘතහස්ත සේවය සලක එතුමාගේ සේවය දීර්ඝ කිරීමට මම තීරණය කර ඇත

    :P:P
    මැරෙනකල්ම සේවය දීර්ග කලාද ? හරියට අපේ මැකෝ ගේ වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: