14. පූණා ඇල්ල ( ගැරඬි ඇල්ල )
මේ ඇල්ල ගොඩක් අය දැකලා ඇති නුවරඑළියේ යනකොට තවලන්තැන්න පහු කරනකොට. උස 100m අඩි 330. මේ ඇල්ල කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. මේ වගේ ඇලි හතරක් එකතුවෙන් තමයි කොත්මල් ඔය හැදිලා තියෙන්නේ. ගැරඬි ඇල්ල කියලා නම වැටිලා තියෙන්නේ මේ ඇල්ලේ හැඩේ සර්පයෙකුට සමාන නිසා. වැවේන්ඩෝන් වතුයායෙන් වටවෙලා තියන මේ ඇල්ල ළඟ තියන ගම්මානය නම් කරලා තියෙන්නේ ගැරඬි ඇල්ල ගම කියලා. පූණා ඇල්ල කියන්නෙත් මේ වතුරෙන්ම පූණා ඔයත් හැදෙන නිසා.