දියකාවා මෙහෙයුම....

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    දියකාවා මෙහෙයුම....


    පසුගිය අගෝස්තු 24 වැනිදා ආරම්භ වුණු දියකාවා මෙහෙයුම යුද හමුදාපතිවරයාගේ අදහසකට අනුව ක‍්‍රියාත්මක වන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී ඒකාබද්ධ මෙහෙයුමකට සහභාගී වීම සඳහා ත‍්‍රිවිධ හමුදා සෙබළුන් පුහුණු කිරීමටයි. සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු මෙහෙයුමට ත‍්‍රිවිධ හමුදා සෙබළුන් 4000 ක් පමණ එක්ව සිටිනවා.

    ත‍්‍රිකුණාමලය මැක්හෙයිසර් කී‍්‍රඩාංගනයේ අද පැවති මෙහෙයුම් අවස්ථා කිහිපයක්.



    slide4sb.jpg


    slide5f.jpg


    slide6e.jpg


    slide9jh.jpg


    slide10y.jpg


    slide11f.jpg


    මේ ගැන ඔයාලට හිතෙන දේවල් දාලා කමෙන්ට් එකක් දාලා ගියාට කමක් නෑ.

    :yes::yes::yes:


     
    • Like
    Reactions: askNalinda

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Machan this is MAXXAAA

    Our soldiers are best in the world.. they need to be the best for time to come also
    I hope they also get training on anti hijack scenarios like aircraft, and vehicle hijackings.
    To rescue innocent civilians with no or minimum damage to them from possible hijack scenarios.

    Bravo our forces.