දියකාවා මෙහෙයුම....
මේ ගැන ඔයාලට හිතෙන දේවල් දාලා කමෙන්ට් එකක් දාලා ගියාට කමක් නෑ.

පසුගිය අගෝස්තු 24 වැනිදා ආරම්භ වුණු දියකාවා මෙහෙයුම යුද හමුදාපතිවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී ඒකාබද්ධ මෙහෙයුමකට සහභාගී වීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් පුහුණු කිරීමටයි. සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු මෙහෙයුමට ත්‍රිවිධ හමුදා සෙබළුන් 4000 ක් පමණ එක්ව සිටිනවා.
ත්‍රිකුණාමලය මැක්හෙයිසර් කී‍්‍රඩාංගනයේ අද පැවති මෙහෙයුම් අවස්ථා කිහිපයක්.
ත්‍රිකුණාමලය මැක්හෙයිසර් කී‍්‍රඩාංගනයේ අද පැවති මෙහෙයුම් අවස්ථා කිහිපයක්.
මේ ගැන ඔයාලට හිතෙන දේවල් දාලා කමෙන්ට් එකක් දාලා ගියාට කමක් නෑ.