දියණියගේ ඉල්ලීම මත යහන් ගතවූ මව

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දියණියගේ ඉල්ලීම මත යහන් ගතවූ මව

    තම දියණියගේ පෙම්වතා වූ බාල වයස්කාර තරුණයෙකු සමග යහන්ගතවූ පස්දරු මවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුවත වාර්තා වෙන්න‍ේ ජෝර්ජියාවෙන්

    රචෙල් ලෙනාර්ඩ් 35 හැවිරිදි රූමත් කාන්තාවක් ඇයට දරුවන් 5 දෙනෙකු සිටින අතර ඇගේ වැඩිමහල් දියණිය 16 වැනි වියේ පසුවෙයි. ඇයගේ ආරාධනය පිට තවත් මිතුරන් කීපදෙනකෙු සමග නිවසේ සාදයක් පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ඒ අනුව සාදය සවස් යාමයේ ආරම්භ විය.

    ඊට මත්පැන් සහ මරුජුවානා මත්ද්‍රව්‍යද එක්කිරීමට රචෙල් කටයුතු කර ඇත. මතින් මත්වූ තරුණ තරුණියන් සියල්ලම Twister ක්‍රීඩා කිරීමට පටන්ගෙන ඇත. ටික වේලාවකින් බීමතින් සිටි සියළු දෙනා ඇදුම් උනා දමා නිරුවතින් කෑ කෝ ගසමින් එම ක්‍රීඩාවේ යෙදී ඇත.

    පසුව නානකාමරයට ගිය රචෙල් සාදයට පැමිණි තරුණයෙකු සමග ලිංගිකව එක්වී ඇත. පසුව නානකාමරයෙන් එළියට බීමත්ව සිටි රචෙල් සාදය මැද නිරුවතින් ලිංගික උපකරණ භාවිතා කරමින් විනෝද වී ඇත. ඒ අතරතුර තම දියණියගේ පෙම්වතා සමග ලිංගිකව එක්වූ ඡායාරූපද පෙන්වා ඇත.

    සාදය නිමවී නින්දට ගිය ර‍චෙල් පාන්දර 3.30ට පමණ අවධිවී නැවතත් තම සතුට සොයා ගොස් ඇති අතර ඊට දියණියගේ පෙම්වතා සම්බන්ධ කරගෙන ඇත.

    ඇගේ දියණිය ඇයට පවසා ඇත්තේ තම පෙම්වතාගේ ලිංගික අවශ්‍යතාවය තමන්ට සැපිරීමට තමන් කුඩා බවත් එබැවින් මව ඒ සදහා සුදුසු බවයි. ඒ අනුව මෙම සිදුවීම සිදුව ඇත.

    කෙසේ නමුත් 16 වියැති පිරිමි ළමයෙකු අපහරණය කල චෝදනා යටතේ රචෙල් අත්අඩංගුවට ගෙන පසුව දඩ මුදලකට යටත්ව නිදහස් කර ඇති බවට වාර්තා වේ.


    279C85AA00000578-3041097-Rachel_Lynn_Lehnardt_35_from_Evans_Georgia_appeared_to_be_stress-m-21_1429151736666.jpg

    279C8C5A00000578-0-image-a-33_1429147477659.jpg

    27991B3500000578-0-Arrest_Rachel_Lehnardt_35_allegedly_threw_a_drunken_party_for_he-a-26_1429146769340.jpg

    27998AFB00000578-3040323-image-a-31_1429114143393.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සම්පූර්ණ වැරදි වැඩක්, ඇයි මේ ගෑනිව දඩ ගහලා නිදහස් කරේ? මේක බාල අපරාධයක් නේ, මේකේ අනෙක් පැත්ත වුනා නම් ඒ මිනිහව ඉතුරු කරයිද? එහෙනම් හිරේදි පු* පාරත් දෙයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සම්පූර්ණ වැරදි වැඩක්, ඇයි මේ ගෑනිව දඩ ගහලා නිදහස් කරේ? මේක බාල අපරාධයක් නේ, මේකේ අනෙක් පැත්ත වුනා නම් ඒ මිනිහව ඉතුරු කරයිද? එහෙනම් හිරේදි පු* පාරත් දෙයි.


    pirimiyek ganulamayekwa dushanaya karana ekai, oya siddiyai ehempitinma wenas.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pirimiyek ganulamayekwa dushanaya karana ekai, oya siddiyai ehempitinma wenas.

    එහෙම කියන්න බෑ හැම තිස්සේම. ගණිකාවෝ වගේ කෙල්ලෝ ඉන්නවා, අංහිසක කොල්ලෝ ඉන්නවා. අනික නීතිය උනාම කාටත් පොදු වෙන්න ඕනේ. නීතිය අන්ධයි.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    එහෙම කියන්න බෑ හැම තිස්සේම. ගණිකාවෝ වගේ කෙල්ලෝ ඉන්නවා, අංහිසක කොල්ලෝ ඉන්නවා. අනික නීතිය උනාම කාටත් පොදු වෙන්න ඕනේ. නීතිය අන්ධයි.

    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න බෑ හැම තිස්සේම. ගණිකාවෝ වගේ කෙල්ලෝ ඉන්නවා, අංහිසක කොල්ලෝ ඉන්නවා. අනික නීතිය උනාම කාටත් පොදු වෙන්න ඕනේ. නීතිය අන්ධයි.

    ow nithiya samana wenna one. ganuntath udukaya niruwathin public places wala inna puluwn wenna one. neh.?:P