දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:
නැති වෙන දෙයක් තමයි ඒත් දුක් මහන්සියෙන් හොයපු දෙයක් කිසි ප්‍රයොජනයක් නැතිව නැති වෙලා ගියාම කොහොමද :rolleyes: අනිත් එක දුවගෙ මගුල ගන්නෙ කොහොමද කියලා හිතන්න ඇති ඒ මනුස්සයා:( කොච්චර බලාපොර්තු තියෙන්න ඇත්ද:dull:
නිවන් සුව ලැබෙවා
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    බලු වැඩ, මුන් කොහොම ඉතින් ජිවත් වෙයිද ? කවුරු හරි තාත්තා කෙනෙක් දුවගේ මගුල් ගෙදරට ගෙනාපු සල්ලි හොරකම් කරලා........ කවදා හරි මහ පාරේ බල්ලෝ වගේ මැරිලා ඉදි. :yes::yes:

    දැන් ඒ මනුස්සයත් නැ දුවට මගුලට තිබ්බ සල්ලිත් නෑ තාත්තත් නෑ:sorry::sorry::sorry:


    :( සමහර විට ඒ මනුස්සයා ඡිවිත කාලෙම හම්බ කරපු සල්ලි වෙන්න ඇති නැත්නම් කාට හරි ණය වෙලා ගත්ත සල්ලි වෙන්න ඇති.පවු මොන තරම් බලා පොරොත්තු තියාගෙන ඉන්න ඇතිද :(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ උන්ට දෙයක් කිව්වහම ඒක හිතල බලන්නේ නැතුව ඔහේ කියන්නන් වාලේ කියවනවා.අර flyboy කියන එකා රෙපුත් කපලා.:rofl:අනේ මංදා මේ වගේ ලාමක ටින් ටින් ල ඉන්න රටක් කවදා දියුණු වෙයිද කියලා.පව් ලංකාව
     
    Last edited:
    000203F5.gif

     
    • Like
    Reactions: MC New York

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම ඒ කෙල්ලගේ තාත්තනම් කවදාවත් wedding එකට බොරු සෝබන වලට ලක්ෂ 75ක් වියදම් කරන්නේ නැහැ.:no:


    hari uba puluwan widiyata karanna tiyan hitapu salli tikata kawuru hari oya wage wede dunnot uba duka nedda? :rolleyes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලංකාවේ උන්ට දෙයක් කිව්වහම ඒක හිතල බලන්නේ නැතුව ඔහේ කියන්නන් වාලේ කියවනවා.අර flyboy කියන එකා රෙපුත් කපලා.:rofl:අනේ මංදා මේ වගේ ලාමක ටින් ටින් ල ඉන්න රටක් කවදා දියුණු වෙයිද කියලා.පව් ලංකාව
    mama mokatada pako uba wage gobbayek ge repak kapanne?
    Mata kawru hari keeyak hari denawa nag mama ube okkoma kapala danawa...

    Rep tika tiyan puke gaha ganin
     
    • Like
    Reactions: Crazyeranga

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama mokatada pako uba wage gobbayek ge repak kapanne?
    Mata kawru hari keeyak hari denawa nag mama ube okkoma kapala danawa...

    Rep tika tiyan puke gaha ganin

    උයාට තද උනාද?:rofl:රෙප් පුකේ ගහගන්නත් පුලුවන්ද උයාට?මාරයි නේ.:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama mokatada pako uba wage gobbayek ge repak kapanne?
    Mata kawru hari keeyak hari denawa nag mama ube okkoma kapala danawa...



    උයා ඉන්නේ අසහනයෙන්.මොකෝ තාම ගෙදර උන්ගේ සල්ලි වලින්ද කන්නේ?පාරට ගිහින් ලේන්සුවක් දාගෙන වාඩි වෙයන්.මොකද උබට සල්ලි වලට මාව මරන්න ටිකක් අමාරු වෙයි.:rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් ඉතින් 75න් වැඩකුත් නෑ වෙන දේකින් වැඩකුත් නෑ. ජීවිතයක් ඉවරයි.
    God Bless their Family!


    Rest in Peace!
    rip.jpg




    මහන්සි වෙලා හම්බ කරන්න නොදන්නා උන් අනිත් උන්ගෙ ජීවිත විනාස කරනවා. උන්ට කවදාවත් ඒකෙන් හොඳක් වෙන එකක් නෑ. පවුල් පරම්පරාවල් විනාස කළාට. ඒක ස්ථීරයි. ;)
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    uba dapu post eka kiyawana oona ekekta hitha ganna puluwan uba gana :D

    ලංකාවේ ගොඩක්ම ඉන්නේ උබලා වගේ පිට දේකින් මිනිස්සු මනින උන් තමා.:yes:..පේනවනේ මගේ එක comment එකකට හිතලා තියෙන දුර.මගේ bank account එකත් check කරලා ඉවරයි.:rofl:
     
    Last edited: