නැති වෙන දෙයක් තමයි ඒත් දුක් මහන්සියෙන් හොයපු දෙයක් කිසි ප්රයොජනයක් නැතිව නැති වෙලා ගියාම කොහොමදඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
අනිත් එක දුවගෙ මගුල ගන්නෙ කොහොමද කියලා හිතන්න ඇති ඒ මනුස්සයා
කොච්චර බලාපොර්තු තියෙන්න ඇත්ද
නිවන් සුව ලැබෙවා







