දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක කොමන්ට් එකකට මැරෙන්න හදන කට්ටිය මේකත් අහල බැලුවනම්.මනුස්සකම ගැන කියන්නේ.:oo:

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පූස්;15104552 said:
    anyway, see what you commented for a death with ur humanity :cool:

    පූස්ට මාත් එක්ක ලොකු අවුලක් තියෙනවා කියල දන්නවා.හේතුව නම් මොකක්ද දන්නේ නැහැ..කමක් නැහැ ආසාවනේ.ඔහොම යන්..හැබැයි එකක්,ඕවා කරලා මාව වට්ටන්න උබට ටිකාක් අමාරු වෙයි පූසෝ.:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්ට මාත් එක්ක ලොකු අවුලක් තියෙනවා කියල දන්නවා.හේතුව නම් මොකක්ද දන්නේ නැහැ..කමක් නැහැ ආසාවනේ.ඔහොම යන්..හැබැයි එකක්,ඕවා කරලා මාව වට්ටන්න උබට ටිකාක් අමාරු වෙයි පූසෝ.:P

    no ban. awulak na. ekai mama mokuth kiwwe natte. mama kisima awulak kiwwe naa ubata. uba humanity gana damma nisa mama reply ekak damme. think abt it. death ekak gana dammama & funeral ekakata giyaama adu gaane oya comment ekath ekka RIP or may attain Nibbana. sanwegaya prakasha karala yaman. thts bit formal. isn't it?

    but ube first comment eken mata sahenna riduna. but I ddnt say anythng. still not. bcz eka eka manussaya eka widiyat adahas prakasha karanne. anyway he's my cousin. RIP him.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    hot hot news...
    ape akkage hodama yaluwek lu me kella.... akkath me wedimata yanna hitiye... ahagatha seen eka..
    aran thiyana bankuwa seylan bankuwa... hithanne bankuwen othuwa dila kollla kawuwa kiyala......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පූස්;15104739 said:

    no ban. awulak na. ekai mama mokuth kiwwe natte. mama kisima awulak kiwwe naa ubata. uba humanity gana damma nisa mama reply ekak damme. think abt it. death ekak gana dammama & funeral ekakata giyaama adu gaane oya comment ekath ekka RIP or may attain Nibbana. sanwegaya prakasha karala yaman. thts bit formal. isn't it?

    but ube first comment eken mata sahenna riduna. but I ddnt say anythng. still not. bcz eka eka manussaya eka widiyat adahas prakasha karanne. anyway he's my cousin. RIP him.

    ඔය සල්ලි තිබ්බත් ඒක wedding එකට වියදම් වෙනවනේ.ඒක තමා මම අදහස් කරේ.නැතුව ඒ කොල්ලකෑම හරි කියලා කිව්වේ නැහැ.උබලා පොඩි වචනයක් අල්ලගෙන බොරුවට.

    anyway i don't know his your cousin.my deepest sympathy to you.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය සල්ලි තිබ්බත් ඒක wedding එකට වියදම් වෙනවනේ.ඒක තමා මම අදහස් කරේ.නැතුව ඒ කොල්ලකෑම හරි කියලා කිව්වේ නැහැ.උබලා පොඩි වචනයක් අල්ලගෙන බොරුවට.

    anyway i don't know his your cousin.my deepest sympathy to you.

    thanks for your dedication of sympathy. mata eken wadak na bro. btw nice to see you sympathized. :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය සල්ලි තිබ්බත් ඒක wedding එකට වියදම් වෙනවනේ.ඒක තමා මම අදහස් කරේ.නැතුව ඒ කොල්ලකෑම හරි කියලා කිව්වේ නැහැ.උබලා පොඩි වචනයක් අල්ලගෙන බොරුවට.

    btw do u knw the situation bro. smhw he paid the 50laks of payment to the hotel. and cant postpone th wed. bcz thy already bought all the items including meals. its a big wedding neh. and thy will have to pay again to tae tht wedding. may be a big amount. thats the side effects of that fkn robbery.:dull:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    උඹත් තාත්ත කෙනෙක් උනා දවසක, දුවෙක් හිටියොත් එයාගෙ වෙඩින් එක කාලෙදි මේ කතාව ගැන ආයෙත් හිතල බලපන්.
     
    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    christian people wants to spend a lot on their celebrations. they borrow cash from different places just to spend on their 21st bday parties, weddings etc. and they get f**** up.