දියදාව රක්‍ෂිතයෙන් නාඳුනන මළසිරුරක් හමුවේ

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    @EdNygma kotapola ubalai line eke neda?

    ගමේ කනෙක් වෙන්න බෑ කියල හිතන්නෙ...ජොකා පිටින්්එඑල්ලෙන්නැනෙ...ගමෙ එහෙම කවෘරැවත් අතුරුදහන් උනානම් ආරන්චිත් වෙනව එහමත් නැ..කො⁣හෙ කෙනෙක් මරල ගෙනත් එල්ලන්න ඇති
    oke thawa photo set ekak tibba.
    Saramakui shirt ekakui wenama tibuna :)
    ------ Post added on Apr 28, 2023 at 8:08 AM
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    මෙක කැලෙදි දැකපු එකා -- > ගු ගියා සින්හලයෝ
    Mewa tikak shape bn. Pana yanne nane.dakka kiyala.wadima wunoth baya wei.nulak badinna wei.
    Wathure gilila marunu ganu aya dawas 2ka 3nakin goda ganna giyama thamai athal eka :sorry:
    pana yana welawe kondeth kadagena dath wilissagena as arila inna kota
    koi wadda giyath watura yatadi husma hira wenawa bn :no:
    ( mama aragena na ehma kala kenk matath kiwe :yes: )
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    Comment blapn. ekenuth athal gannwa. paw ithin.
    බස් පික්කෙක් කරන facebook page එකක් ද කොහෙද මේක. ඒ වගේ පෙජ් බලන දායක සෙට්වල මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්. 😐😑
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    බස් පික්කෙක් කරන facebook page එකක් ද කොහෙද මේක. ඒ වගේ පෙජ් බලන දායක සෙට්වල මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. 😐😑
    මට ඒ page එක අල්ලන්නෙත් නෑ. Fake news වෙන්න පුළුවන්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    මට ඒ page එක අල්ලන්නෙත් නෑ. Fake news වෙන්න පුළුවන්.
    Naa naa machan urumaya deniyaya kiyala page ekenuth dala tibba.mama dakketh eken :yes:
    Pitabaddara paththe kenkl u kiyala FB tibuna ban.

    Pitabaddara paththe kena wunoth me thread eka sahena issrahata yawi hethu ahanna epa yaluwanee :yes:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හෙන කැළයක් දෙනියාය ට මෙහා තියෙන..
    මේක ඉදිමිලා නැති එක පුදුමයි.
    අත එහෙම බලපංකො.
    Normal මලා නම් බැරල් වගේ ඉදීමෙන්නනේ..
    වසක් විසක් පොවල වගේ පේන විදියට
    එක්කෝ සෙට් එකක් අරක්කු බීලා මුව එල්ලලා වගේ ..
    ජොකා පිටින් එල්ලෙනවා අඩුයි..
    ඇදන් යන ඇදුම පිටින් තමා 99% එල්ලෙන්නේ
    මුලින්ම ඉදිමෙන්නේ බඩ .. පණුවෝ වැහි වැහැලා නිසා..
    ඒත් මුගේ බඩ බලපන් කෝ..
    මේක නම් මිනී මැරුමක් 100%
    Ow nee wasa deelada danne na mehema wela tiyenne