දියදාව රක්‍ෂිතයෙන් නාඳුනන මළසිරුරක් හමුවේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    අඩේ ඇයි බන් ලංකාවෙ DNA data base එකක් හදන්න බැරි ? ඉපදෙනකොටම DNA record data base එකක් හදල ඉපදුන එකාගෙ surname එකට profile එකක් හදල data base එකක් maintain කරන්න බැරි ඇයි. එහෙම කරා නම් ආයෙ අපරාධකාරයොන්ට කිසිම අවස්ථාවක් නෑ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    අඩේ ඇයි බන් ලංකාවෙ DNA data base එකක් හදන්න බැරි ? ඉපදෙනකොටම DNA record data base එකක් හදල ඉපදුන එකාගෙ surname එකට profile එකක් හදල data base එකක් maintain කරන්න බැරි ඇයි. එහෙම කරා නම් ආයෙ අපරාධකාරයොන්ට කිසිම අවස්ථාවක් නෑ.
    Maruwata tiyei :)
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අඩේ ඇයි බන් ලංකාවෙ DNA data base එකක් හදන්න බැරි ? ඉපදෙනකොටම DNA record data base එකක් හදල ඉපදුන එකාගෙ surname එකට profile එකක් හදල data base එකක් maintain කරන්න බැරි ඇයි. එහෙම කරා නම් ආයෙ අපරාධකාරයොන්ට කිසිම අවස්ථාවක් නෑ.
    ඔයා නම් කියයි. අපරාධ කාරයොන්ට අවස්ථාවක් නැති උනාම කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ.. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    bella kapala wage neda nikan,,nattham ohoma open wenwada??

    monawa unath ithin minissu thrisan..

    muwa ellala hemeeta maru wela gihin,,,dan oka karapu un kohomath hoyanna baha ne :(

    ඔයා නම් කියයි. අපරාධ කාරයොන්ට අවස්ථාවක් නැති උනාම කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ.. :P

    ehema unoth kohomath politicians laa ta related ayage DNA oken missing wenawa...

    ekko server down wela, nattham DNA ekata athillila hukaa pakas wela thiyei :yes:

    meka lankawa ne
    ------ Post added on Apr 28, 2023 at 3:10 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    ehema unoth kohomath politicians laa ta related ayage DNA oken missing wenawa...

    ekko server down wela, nattham DNA ekata athillila hukaa pakas wela thiyei :yes:

    meka lankawa ne
    ------ Post added on Apr 28, 2023 at 3:10 PM
    Yako hama/muscles tiyenakan ohoma tama itapase kadan watenne.
     
    • Sad
    Reactions: kolavari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    Maruwata tiyei :)
    ඇයි බන් ? ඇමරිකාවෙ ඉපදුන ගමන් ඌට SSN එකක් හදන්නෙ. ඒකෙ මම හිතන්නෙ උගෙ DNA records පවා තියෙනවා. හැබැයි ඉතින් corrupt වෙන්න බැරි වෙන්න ඒවටත් system දාන්න ඕන. දැන් ඔය මැරුණ එකා හොයා ගන්න ලොවෙත් බෑ නේ ? ඇඳුම් ටිකත් නෑ. බල්ලො දාල ඉව කරල tracks හොයන්නත් බෑ. cctv හොයන්නත් බෑ.
     
    • Like
    Reactions: NRTG and LZP1992

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,042
    113
    bella kapala wage neda nikan,,nattham ohoma open wenwada??

    monawa unath ithin minissu thrisan..

    muwa ellala hemeeta maru wela gihin,,,dan oka karapu un kohomath hoyanna baha ne :(

    ehema unoth kohomath politicians laa ta related ayage DNA oken missing wenawa...

    ekko server down wela, nattham DNA ekata athillila hukaa pakas wela thiyei :yes:

    meka lankawa ne
    ------ Post added on Apr 28, 2023 at 3:10 PM
    oracle database eke dammoth num ehama wenne na ban :yes:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඇයි බන් ? ඇමරිකාවෙ ඉපදුන ගමන් ඌට SSN එකක් හදන්නෙ. ඒකෙ මම හිතන්නෙ උගෙ DNA records පවා තියෙනවා. හැබැයි ඉතින් corrupt වෙන්න බැරි වෙන්න ඒවටත් system දාන්න ඕන. දැන් ඔය මැරුණ එකා හොයා ගන්න ලොවෙත් බෑ නේ ? ඇඳුම් ටිකත් නෑ. බල්ලො දාල ඉව කරල tracks හොයන්නත් බෑ. cctv හොයන්නත් බෑ.
    උගෙ ඔය ඕන තරං DNA තියෙන්නේ බං
    Missing records එක්ක match කරන්න තියෙන්නේ, ඊට පස්සෙ ගානට වැඩේ විසඳෙයි
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිස්සු හැදෙනවා මේවා දකිද්දින්.මෙහෙ එකෙක් පෙරේදා බෙල්ලෙ වැල දාගෙන තිබුනා.පොලිසිය එන්න කලින් ආරංචියට ගිහින් බැලුවා.ඒකා පොඩි නයිලෝන් ලනුවක් බෙල්ලට දාගෙන බිත්තියෙ ඉදලා බිමට පැනලා තියෙන්නෙ.ඇඟත් එක්ක හිරි වැටුනා එවෙලෙ නම්
    දිව ඇදිලා තිබුණේ නැද්ද අඩියක් විතර දිව ඇදෙනව පපුව හරියට බෙල්ල කැඩුණම..
    කොටින්ම දිවක් එච්චර දිග ද කියලා හිතා ගන්න බැරි වගේ.. ගොඩක් උන් බය වෙනවා ඔය සීන් එක දැක්කම.
     
    • Wow
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දිව ඇදිලා තිබුණේ නැද්ද අඩියක් විතර දිව ඇදෙනව පපුව හරියට බෙල්ල කැඩුණම..
    කොටින්ම දිවක් එච්චර දිග ද කියලා හිතා ගන්න බැරි වගේ.. ගොඩක් උන් බය වෙනවා ඔය සීන් එක දැක්කම.
    දිව ඇදිලා තිබුනෙ නෑ බන්😮.මුත්‍රා වෙලා තිබුනා බිම.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දිව ඇදිලා තිබුනෙ නෑ බන්😮.මුත්‍රා වෙලා තිබුනා බිම.
    එල්ලුන ගමන් බලන්න යන්න ඇත්තේ එහෙනම්. එල්ලිලා දවස් දෙක තුනක් ගිය body නම් දකින්න බයයි.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඇයි බන් ? ඇමරිකාවෙ ඉපදුන ගමන් ඌට SSN එකක් හදන්නෙ. ඒකෙ මම හිතන්නෙ උගෙ DNA records පවා තියෙනවා. හැබැයි ඉතින් corrupt වෙන්න බැරි වෙන්න ඒවටත් system දාන්න ඕන. දැන් ඔය මැරුණ එකා හොයා ගන්න ලොවෙත් බෑ නේ ? ඇඳුම් ටිකත් නෑ. බල්ලො දාල ඉව කරල tracks හොයන්නත් බෑ. cctv හොයන්නත් බෑ.
    අපරාධ කාරයෙක් ගේ DNA Reports ගන්න ම මාස ගානක් යනවලු ලංකාවේ
    ඉපදෙන ඔක්කොම ගේම DNA Report ටුත් ඒ Labs වලට ගියොත් කොහොම ජෑම් වෙයි ද
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    ලංකාවේද බන්. එහෙනම් ඇයි ලංකාවේ කිසිම නිව්ස් චැනල් එකක මේ නිව්ස් එක නැත්තේ. බස් පේජ් එකක විතරක් මේ නිව්ස් එක තියෙන්නේ ඇයි. 🤔