දියමිටියො කන එකට

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    දියමිටියො කන එකට

    එළකිරි සහෝදරවරු මේ ලෙඩේට බෙහෙතක් කියන්න


    තේකොල බැඳීම හොඳද?


    Update:-
    i83mozC.jpg

    Meka Gatta,

    Thank You okkolatama good night.:cool:
     
    Last edited:
    • Like
    Reactions: danlix

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    35cgak3.jpg


    ඔය තියන එක අරගෙන ගාපන්. powder එකක්.100 ගානක් මතක හැටියට.
    එක පාරක් මාසයක් විතර කකුල් දෙක වන වෙලා හිටිය. detol, gemsan violet, cream ජාති මෙලෝ රෙද්දකට හරි ගියේ නැහැ.
    ඕකට සතියක් ඇතුලත වගේ හොඳ උනා
    නියම බේත.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Betadine ointment ekath honda ethi. thuwala themunata awulakuth nene. ikmanata thuwala welenawa.