අවුරුදු 2කට විතර කලින් උන සීන් එකක්. නැතුව උගෙ fake එකක් නෙමෙයිහායි නදුන්
අවුරුදු 2කට විතර කලින් උන සීන් එකක්. නැතුව උගෙ fake එකක් නෙමෙයිහායි නදුන්
thank you machanBump
thank you machanBUMP
thank you machanbump![]()
thank you machanwish you luck machan
ela machanඑල එල මම මේව සිරාවට කියන්නේ නෑ බන්..ඔය කතාවෙ ඇත්ත නැත්ත දන්නේත් නෑ..ඒ උනාට ඒ සීන් එක මතක් වෙනව උබේ ප්‍රොෆ්යිල් එක දකින හැම වෙලේම..මේක හරියට අර එරෝසන් ගෙ ගූ එන් පී සීන් එක වගේ..හරි ජෝක් එකක් කරේ..වැඩක් තිබුනොත් කියන්නම්..ජය.
hmmSamawa ilima dewa gathiyak... Samawa deema manussa gathiyak..
thank you machanbump
සමහර අය ඉල්ලනවා මචන්අඩෝ..... උබෙ ගනන් සාදාරනයි මචන්. කවුද බන් ඒකත් වැඩී කීවෙ. මගෙ සීන් එකකට උබට කීප සැරයක් කතා කරල තියෙනව. මටනම් ඒ ගනන් අවුලක් නෑ.
ජය වේවා උබට![]()
elaBUMPED
මගෙ වැඩක් තියනවා, ඉස්සරහට. උබට දෙන්නන්.
ඒ ඇයි මචන්මේ යන විදියට ඉස්සරහට කටක් ඇරලා web developing කරනවා කියලා කියන්න බැරි වෙන line එකක් යන්නේ.
මම වැදගත් තිඩ් දැම්මා ඉස්සර හොයලා බලන්න. ඒවා මේකේ අයට වැදගත් නෑ කියලා හිතුන නිසා දැම්මේ නෑuba thread ekak dammoth naduwak ban.
mama dekala ne uba wena thread danawa. a wagema wena kisima thread ekakata reply karala wachanekin hari manussayekta helpkaranawa dekala ne?
boost කරනවා මචන් Like එනවා එකෙක් දෙනෙක් කතා කරනවා වැඩක් වෙන්නේ නෑ සල්ලි යනවා විතරයිKiriyata wada fb yt whatsapp try karapan boost krala
Methana inne wenamama set ekak
pita rata wada nam tikak set wey methana
ah හරි , Google Input tool walin එන හැටිokkomath hari thread ekata thid kiana eka nawattapanko
එකෙන් ලාබයක් තියෙනවා මචන් එත් ලොකුම ලාබයක් නමේ එක නිසා Web Design කරනවා. විකුණන්න හිතෙන්නේ නෑ මම නැගිට්ටේ ඕකෙන් ඉස්සරහට ඕකෙන් ම ගේමක් ගහන්න හිතං ඉන්නේ. ඔයාගේ අදහසට ගොඩක් thank youuba oya hosting company eka wikunapan rata hosting firm ekakata.. uba job ekak illapan
maseta laksha 3kwath padi ganna puluwan
hari machan thank youBUMP.
උඹට දියුණු වෙන්න පුලුවන් ක්ශනික කෝපය, ආවේගය, අනවශ්‍ය දේවල් වලට එල්ලි එල්ලි නොයා තමන්ගෙ වැඩේට අවදානය යොමු කළා නම්. අවුරුදු 30ක ළමයෙක් අම්ම එක්ක හෙල්දි කනෙක්ශන් එකක් තියෙන එක මරු. හැබැයි ඒක අනිත් අයගෙ හිනාවට ලක් වෙන දෙයක් කරගත්තෙත් උඹමයි.
මේ වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඇන්ඩ් ටයිප් කරන හැම දෙයක්ම කියන හැම දෙයක්ම දෙතුන් වරක් හිතල කියන්න, ටයිප් කරන්න තරන් ඉවසීමක් පහළ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!
thank you machanGODA YAMAN>>>> BUMP
ඔව් කරලා බලන්න ඕනේ server administration වලින් කරන්න කියලා හිතුවේ එක තමා ලේසියෙන් ම හොයන්න පුළුවන්නිකමට මම කියනවට ෆයිවර් එකවුන්ට් එකක් හදල වෙබ් ඩිවලොපින් පටන් ගනින්. ලංකාවෙ හිඟන්නන්ට වෙබ් හදන්න පිස්සුද බන් උඹට.
කරල බලන්න නෙවෙයි, දැන්මම පටන් ගනින්. දැන්ම පටන් ගත්තොත් තව අවුරුද්දක් විතර යද්දි උඹට හිනාවෙන එවුන්ට රෙවෙන තරමට ගේමක් ගහගත්තෑකිඔව් කරලා බලන්න ඕනේ server administration වලින් කරන්න කියලා හිතුවේ එක තමා ලේසියෙන් ම හොයන්න පුළුවන්
හරි මචන්කරල බලන්න නෙවෙයි, දැන්මම පටන් ගනින්. දැන්ම පටන් ගත්තොත් තව අවුරුද්දක් විතර යද්දි උඹට හිනාවෙන එවුන්ට රෙවෙන තරමට ගේමක් ගහගත්තෑකි