දියව්.. දියව්.. අපිටම දියව්...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    j.jpeg


    මේ තියෙන්නේ රජයේ ජොබ් කරන උන් ඉල්ලන දේවල්
    2016 අයින් කරපු විශ්‍රාම වැටුපත් ආයේ ඉල්ලනවා
    ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උන් පඩි, දීමනා මදිනම් කොලිෆිකේශන්ස් හදා ගෙන වෙන ජොබ් එකක් හොයා ගන්නවා
    නැත්නම් වෙන රටකට හරි යනවා
    මුන් එහෙම යන්නෙත් නැහැ මැරිලා යනකන්ම ඉන්නවා
    ඉගෙන ගත්ත දෙයින් උන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ
    එක එකා පස්සේ ගිහින්, පාරවල් ගානේ කෑ ගහලා ජොබ් එක ගත්තනම් පාඩුවේ ඒක කරගෙන ඉන්න ඕන
    රටට මොන සේවයක් කරලද මුන් මෙච්චර ඉල්ලන්නේ
    පුදුම ශාපයක් මුන්නම් නූගත් කාලකන්ණි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ජෙප්පන්ට බැන බැන හිටපන්

    ඔයත් DO කෙනෙක්ද?
    සොරි
    මෙතන ජෙප්පෝ බයියෝ ටොයියෝ ගැන මම වචනයක් වත් කියලා නැහැ
    ඔය සේරම වග කියන්න ඕන අකාර්යක්ෂම රාජ්‍ය සේවයට
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බලු හැත්ත. නිකන් ඉන්නෙ ආයතන වල. තව වැටුප් ඉල්ලනව. MA ලගෙ වැඩ කරන්නෙ ඇවිල්ල
    මහලොකු උපාදිය ගැන පූචානම
    කන කෑමත් විස වෙයන් මේ වගේ සක්කලින්ගෙ
     
    • Like
    Reactions: R O B U S T A

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලු හැත්ත. නිකන් ඉන්නෙ ආයතන වල. තව වැටුප් ඉල්ලනව. MA ලගෙ වැඩ කරන්නෙ ඇවිල්ල
    මහලොකු උපාදිය ගැන පූචානම
    කන කෑමත් විස වෙයන් මේ වගේ සක්කලින්ගෙ

    බැසිල් වගේ උන්ද?උනුත් ගෙදර ඉඳන්නේ පඩි ගන්නේ

     
    • Like
    Reactions: R O B U S T A

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බැසිල් වගේ උන්ද?උනුත් ගෙදර ඉඳන්නේ පඩි ගන්නේ


    ඔය පකයලත් එච්චර තමයි
    ඕක කියන ලපයත් එච්චරයි
    අරුන් හොරා කනව එලිපිට
    මුන් රස්සා නොකර කැට හොල්ලල සැප ගන්නව
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය පකයලත් එච්චර තමයි
    ඕක කියන ලපයත් එච්චරයි
    අරුන් හොරා කනව එලිපිට
    මුන් රස්සා නොකර කැට හොල්ලල සැප ගන්නව

    ට උඩු..ඵහෙනම් උඹද අපි හොයපු දියසේන?🤣🤣අනේ පුටේ ඵහෙනම් මේකේ ලැගන් ටෝක්ස් නොදී ඵළියට බැහැල රට බේරගනින්නකෝ..🙃
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ට උඩු..ඵහෙනම් උඹද අපි හොයපු දියසේන?🤣🤣අනේ පුටේ ඵහෙනම් මේකේ ලැගන් ටෝක්ස් නොදී ඵළියට බැහැල රට බේරගනින්නකෝ..🙃
    තොට අමු කැවිලද යකෝ :lol: :lol: :lol: උන් නරකයි කියල මුන් හොද වෙන්නෑ එච්චරයි:rofl: