මේ තියෙන්නේ රජයේ ජොබ් කරන උන් ඉල්ලන දේවල්
2016 අයින් කරපු විශ්රාම වැටුපත් ආයේ ඉල්ලනවා
ප්රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උන් පඩි, දීමනා මදිනම් කොලිෆිකේශන්ස් හදා ගෙන වෙන ජොබ් එකක් හොයා ගන්නවා
නැත්නම් වෙන රටකට හරි යනවා
මුන් එහෙම යන්නෙත් නැහැ මැරිලා යනකන්ම ඉන්නවා
ඉගෙන ගත්ත දෙයින් උන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ
එක එකා පස්සේ ගිහින්, පාරවල් ගානේ කෑ ගහලා ජොබ් එක ගත්තනම් පාඩුවේ ඒක කරගෙන ඉන්න ඕන
රටට මොන සේවයක් කරලද මුන් මෙච්චර ඉල්ලන්නේ
පුදුම ශාපයක් මුන්නම් නූගත් කාලකන්ණි

