දියවැඩියාවෙන් මිදිම

biz_nimo

Member
Aug 1, 2017
16
6
0
දියවැඩියාවෙන් මිදිම

දියවැඩියාවෙන් මිදිම
වර්තමාන සමාජය තුල අප බොහෝ දෙනෙකු ජීවත්වන්නෙ අතිශය කළබලකාරි ජීවන රටාවක් තුලය
එම කලබලකාරි ජීවන රටාව තුලද අපේ ජීවිතයට සමීපතමයන් සමග කාලය ගත කිරිමට කැමත්තෙමු
එහෙත් ජීවිතයට අස්වැසිල්ලක් ගෙන එන නිමේෂයන් අපෙන් ඈත් කිරීමට දියවැඩියාව සමත් වේ.

දියවැඩියාවෙන් මිදිම සඳහා උපදෙස් සහ ඔබට දැනටමත් දියවැඩියාව
වැළඳුණු අයෙක් නම් නිවැරැදි ප්‍රතිකාර ලබාගන්නා ආකාරය
පිලිබඳ Srilanka Diabetes Federation සමඟ එකතුව ගෙන එන විශේෂ උපදේශන වැඩසටහන

 
Last edited:

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld

    තෙබු කොල මැල්ලුම
    ආහාරයට ගන්න. හැබැයි මාසයකට එක වතාවක් කන්න. (සීනි මට්ටම ඉක්මනින් පහල බහිනවා)

    වැඩි විස්තර google

    tebu%2B-%2BCostus%2Bspeciosus%2B2.JPG

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    තෙබු කොල මැල්ලුම
    ආහාරයට ගන්න. හැබැයි මාසයකට එක වතාවක් කන්න. (සීනි මට්ටම ඉක්මනින් පහල බහිනවා)

    වැඩි විස්තර google

    tebu%2B-%2BCostus%2Bspeciosus%2B2.JPG


    Oya thembu kolada? :shocked: