දියවැඩියාවෙන් මිදිම
දියවැඩියාවෙන් මිදිම
වර්තමාන සමාජය තුල අප බොහෝ දෙනෙකු ජීවත්වන්නෙ අතිශය කළබලකාරි ජීවන රටාවක් තුලය
එම කලබලකාරි ජීවන රටාව තුලද අපේ ජීවිතයට සමීපතමයන් සමග කාලය ගත කිරිමට කැමත්තෙමු
එහෙත් ජීවිතයට අස්වැසිල්ලක් ගෙන එන නිමේෂයන් අපෙන් ඈත් කිරීමට දියවැඩියාව සමත් වේ.
දියවැඩියාවෙන් මිදිම සඳහා උපදෙස් සහ ඔබට දැනටමත් දියවැඩියාව
වැළඳුණු අයෙක් නම් නිවැරැදි ප්රතිකාර ලබාගන්නා ආකාරය
පිලිබඳ Srilanka Diabetes Federation සමඟ එකතුව ගෙන එන විශේෂ උපදේශන වැඩසටහන

Last edited: