දියුණුවේ හිනිපෙත්තටම ලඟා වුණු "අනාගත ශ්‍රී ලංකාවේ" Artwork එකක්! 🤩

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    maxresdefault.jpg


    මේක සදීප්තගෙ "තණ්ඩලේ" කියලා සිංදුවක තිබ්බ Artwork එකක්. මට මේ Artwork එක දැක්ක වෙලාවේ ඉඳන් පිස්සු වගේ බං. 🤩 මට මේ පින්තූරේ දිහා පැය ගාණක් වුනත් එකදිගට බලාගෙන ඉන්න පුළුවන්!!! මේක දිහා බලාගෙන ඉද්දි මට අනාගතේ ශ්‍රී ලංකාව ලෝකෙ තියෙන දියුණුම රටක් බවට පත් වෙලා, ලෝකෙ තියෙන දියුණුම තාක්ෂණය ලංකාවට ඇවිල්ලා, ලංකාවත් Space Travel කරන්න පටන්ගෙන, ලංකාවේ හැමතැනම ලොකු Neon Buildings හැදිලා, ලංකාවේ හැමතැනම High-speed Transportation නුත් හැදිලා, Androids ලත් මිනිසුන් සමඟ සමාජගත වෙලා, අපි පිටසක්වල ජීවීන් එක්කත් Connections හදාගන්නවා වගේ දේවල් මැවිලා පේනවා බං. 🤩 ඇත්තටම කවදහරි අනාගතයේදී ශ්‍රී ලංකාව මේ වගේ සුපිරියටම දියුණු වුනොත් නියමයි නේද? 🤩🤩




    Edit - Stereomiinds ලගෙ "අවකාශයේ" සිංදුව අහද්දිත් මට මේ වගේ දේවල් මැවිලා පේනවා!! 🤩

     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    උබේ පර්පල් කුෂ් පොඩ්ඩට KGත් කලවම් වෙලා මං හිතන්නේ. 🤡👌
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අර ලොකු ගල් සිංහයෙකුත් ඉන්නේ. :lol:
    පට්ට නේද? 🤩 ඒක නිකං ලංකාව කොච්චර දියුණු වුනත් Cultural Heritage එකත් තාමත් රැකිලා තියෙනවා වගේ!! 🤩
     
    • Like
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,866
    113
    පෘථිවිය
    2025 වෙනකොට අනුරකුමාරගේ නායකත්වයෙන් ලංකාව ආසියාවේ සුරපුරය වෙනවා.

    ඔය රනිල්ලාට, මහින්දලට, සජියට බයියෝන්ට රිදෙන්නම අනුර 9 වෙනිදායින් පස්සේ අරගලය කරලා ආණ්ඩුව අරන් අතික්‍රමනයෙන් රට ආසියාවේ බබලවනවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    නෑ බං. 😕 මං හිතුවේ ඔයගොල්ලොත් මේකට කැමති වෙයි කියලා. 😕
    Na na mama eka joke ekata ahuwe. Attatama me pic eka ubata comment eka dammata passe mamath balagena hitiya. Ara robot kenek ekka kellek yalu wela rata pattetama diyunu wela amuthu feel ekak enawa. Et ea okkoma yanwa wahane thel naha kiyala mathak unama
     
    • Sad
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Na na mama eka joke ekata ahuwe. Attatama me pic eka ubata comment eka dammata passe mamath balagena hitiya. Ara robot kenek ekka kellek yalu wela rata pattetama diyunu wela amuthu feel ekak enawa. Et ea okkoma yanwa wahane thel naha kiyala mathak unama
    ඔව් නේද බං. රටටම මෙච්චර ප්‍රශ්න තියෙද්දි මං මෙහෙම thread එකක් දාපු එක පොඩ්ඩක් වැරදි වගේ.
     
    • Sad
    Reactions: spunkyisii