මේක සදීප්තගෙ "තණ්ඩලේ" කියලා සිංදුවක තිබ්බ Artwork එකක්. මට මේ Artwork එක දැක්ක වෙලාවේ ඉඳන් පිස්සු වගේ බං.
Edit - Stereomiinds ලගෙ "අවකාශයේ" සිංදුව අහද්දිත් මට මේ වගේ දේවල් මැවිලා පේනවා!!
Last edited:
පට්ට නේද?අර ලොකු ගල් සිංහයෙකුත් ඉන්නේ.![]()
නෑ බං.Ubata mokak hari ledak tiyanwada ban ?
Na na mama eka joke ekata ahuwe. Attatama me pic eka ubata comment eka dammata passe mamath balagena hitiya. Ara robot kenek ekka kellek yalu wela rata pattetama diyunu wela amuthu feel ekak enawa. Et ea okkoma yanwa wahane thel naha kiyala mathak unamaනෑ බං.මං හිතුවේ ඔයගොල්ලොත් මේකට කැමති වෙයි කියලා.
![]()
ඔව් නේද බං. රටටම මෙච්චර ප්‍රශ්න තියෙද්දි මං මෙහෙම thread එකක් දාපු එක පොඩ්ඩක් වැරදි වගේ.Na na mama eka joke ekata ahuwe. Attatama me pic eka ubata comment eka dammata passe mamath balagena hitiya. Ara robot kenek ekka kellek yalu wela rata pattetama diyunu wela amuthu feel ekak enawa. Et ea okkoma yanwa wahane thel naha kiyala mathak unama