දියුණුව

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද? සල්ලි, අද්‍යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද? හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ. මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
    ඕක හරියට ඉන්ෆිනිටි පඩි පෙලක් වගේ දියුනුම කියල හිතන තැනට ගිහින් බැලුවම මෙන්න යකෝ තව යන්න පඩි තියෙනවා. :eek: එක නිසා මන් නම් ඕක දිහා බල්න්නෙ දර්මය පැත්තෙන් මොකද කිසිම මිනිහෙක් සැටිස්ෆයි නෑ. ඒකට එකම ක්‍රමයයි තියෙන්නෙ. තාවකාලික විසදුමක් විදියට කම්පෙයා කරන එක නවත්තුවනම් හරි :yes: :yes: :yes:
     
    ඒකත් ඇත්ත නේද 🤔
    මොකද කොල්ල සල්ලි මත්්තෙම නැහෙනවද
    නෑ. මම තමයි එහෙම 🥴
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
    පොදුවේ රටේ දියුණුව.
    -පාරට බැස්සාම සැප පහසුවට යන්න පුලුවන් ප්‍රවාහන සේවාවක් තිබීම.
    -සෞඛ්‍ය සම්පන්න ආහර පාන සාධාරණ මුදලකට මිලදී ගැනීමට හැකි වීම
    -ජාති ආගම් කුල මල ආර්ථික භේද වලින් තොරව සැමට එක සේ ගෞරවයක් ලැබීම
    -ගස් කොලන් වලින් පිරුණු හරිත වර්ණ පරිසරයක් තිබීම
    etc.....
     
    අධ්‍යාත්මික දියුණුව තමා හැම පැත්තෙන්ම දියුණු වෙන්න පුළුවන් එකම විදිහ.
    ඒක නම් මට කරගන්න බැරි වෙයි. හිත එක තැනක තියා ගන්න බෑ. භාවනා වගේ ඒවා ට්‍රයි කලා. පටන්ගන්න උනන්දුව පහුවෙද්දි නෑ. කම්මැලි හිතෙනවා. 😣

    ගෑනුන්ට නම් සල්ලි කොච්හ්cඅර තිබුනත් මදි. :angry: :angry: :angry:
    සල්ලි නෑනෙ ඉතින් 🥴
    ------ Post added on Dec 30, 2024 at 8:58 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට අනුව දියුණුව කියන එක හරිම සරලයි.

    මේ මොහොතේ මට ඊළග මොහොත ගැන වොරි නොවී ඉන්න තියෙනවනම් මන් හිතන්නේ මම දියුණුයි.
     
    Morbius

    Well-known member
  • නිදහසේ ඉන්න ලැබෙන එක. ඒ කියන්නේ කිසිම පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නිසා ස්ට්‍රෙස් එකක් එන්නේ නැතුව ස්වාදීනව ඉන්න පුලුවන් වෙන එකට. එහෙම ඉන්න නම් සල්ලි ඕනා හැබැයි.උදාහරණයක් විදිහට රෑ නිදාගෙන උදේ නැගිටිද්දි රජය මොන තීරන අරන් තිබ්බත් ඒක තමන්ට දැනෙන්නේ නැති ගානට සල්ලි තිබ්බොත් කොහොමද ආතල් එක ??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද? සල්ලි, අද්‍යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද? හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ. මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
    Anyone doesn't perfect
     
    • Like
    Reactions: Geshi95 and NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    hama athinma perfect wenna yanawa kiyanne karannabari deyak, ehema try karala life eka miserable wenna puluwan.

    mata anuwa successful kiyla mage hithe thiyena goals.

    -Good education qualification with good practical skills (lawyer )

    -health ( no drinking and smoking now)

    -Have good healthy relationships ( with parents, sibling and GF, friends)

    -peace of mind

    -income sources