ඕක හරියට ඉන්ෆිනිටි පඩි පෙලක් වගේ දියුනුම කියල හිතන තැනට ගිහින් බැලුවම මෙන්න යකෝ තව යන්න පඩි තියෙනවා.දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද? සල්ලි, අද්යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද? හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ. මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
එක නිසා මන් නම් ඕක දිහා බල්න්නෙ දර්මය පැත්තෙන් මොකද කිසිම මිනිහෙක් සැටිස්ෆයි නෑ. ඒකට එකම ක්රමයයි තියෙන්නෙ. තාවකාලික විසදුමක් විදියට කම්පෙයා කරන එක නවත්තුවනම් හරි
