දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පෝරිසාදයා;15433137 said:
    machan costume jewellery course eka gena wistara tikak denna berida? badu ganne kohenda kiualath kiyanwada?

    mchn cource eka kale mama neme mage yaluwa (bznz partner)
    0 11 2390645 mekata kata karahan mchn.umbata langama gem autho eka koheda tiyenne kiyala oken ahaganinko.

    badu ganne pitakotuwen mchn.pitakotuwata gihin maala walata badu ganne kohenda kiyala ahapanko.3 weni haras weediya wage mataka.rathu palliya gawin yanna tiyenne.policiye kenek gen ahanna.eeta passe ee lane eke koneema kaden (warayata langama eka) api nam ganne
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හිතේ තියෙන හම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    තාත්තා වැඩේට ඉන්වෙස්ට් කරන්න හැදුවත් මම කැමති උනේ නෑ (එයත් එක්ක බිස්න්ස් බෑ අම්මොහ් ඒට වඩ හොඳා හිඟාකනව )
    :yes::yes: ඉන්වෙස්ට් කරද්දි නම් කොහොමද කතාව මචෝ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියනව. අන්තිමට ඉන්වෙස්ට් කලාට පස්සෙ අලිත් නෑ. කොටිත් නෑ. බැනුම් විතරයි...
    Thx 6+
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ප.ලි: දැන් මෙහෙම අමුතු ඇම්මකින් දියුනු වෙන්න හැදුවට මම ඉස්සර කම්පියුටර් පිස්සෙක්.පොඩිම කාලෙ ආර්ට් වලට පිස්සෙක්.සහතික 60-70ක් තියේ.ලොකෙන්ම දෙපාරක් 3 වෙනිය උනා.ලන්කාවෙන් නම් හෙන පාරක් පලවෙනිය උන.ටෙලිකොම් එකේ පිටකවරෙ කැලැන්ඩර් වල ඇඳපු එව ගියා.ටීවී එකේ ප්‍රෝගර්ම් වල හිටියා බ්ලා බ්ලා.
    පස්සෙ චිත්‍ර අත ඇරල කම්පියුටර් සබ්ජෙක්ට් එකට බැස්ස.ඊ ස්වභිමනි (අර ජනදිපති කර්යාලෙන් තියන්නෙ ) එකෙන් සම්මනත් හම්බුනා කම්පැනි එක තරඟ කරල දිනල. මැන්තන් ඇවොර්ඩ්ස් වලට දෙපරක් ශෝට්ලිස්ටඩ් උනා, සින්හල චැට්බොට්ල, සින්ග්ලිශ් කන්වටර් හෙම ගැහුවා,සින්හල බ්ලොග් පටන් ගත්ත කාලෙ (ඔය බයිස්කෝප් එල් කේ එක අයිති ඉසිර අය්යල එක්ක හෙම පටන් ගත්තෙ මුලදි එයගෙ බ්ලොග් එකට තියෙන කලෙ සප් එකක් දුන්න ඒවටත් )
    මම දෙපාරක්ම ඒලෙවල් ෆේල් ඕන්.එක පාරක් මැත්ස් වලින් අනිත් පාර කොමර්ස් වලින්.හික්z.
    කොහොම කොහොම හරි අයි ටී සයිඩ් එකත් එපා උනා දැන් දැන් ඉතින් බිස්නස්
    uba nm amara bandayak :D
    thnkz advice wlta machn
    rep++
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar426576_1.gif
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    JAYA WEWAA,,,

    esema wewa :P


    thnx

    හිතේ තියෙන හම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... :)

    thnx mchn


    thnx


    thnx

    :yes::yes: ඉන්වෙස්ට් කරද්දි නම් කොහොමද කතාව මචෝ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියනව. අන්තිමට ඉන්වෙස්ට් කලාට පස්සෙ අලිත් නෑ. කොටිත් නෑ. බැනුම් විතරයි...
    Thx 6+

    siraaaaawata mchn
    anika hama detama angili gahannat enawane

    uba nm amara bandayak :D
    thnkz advice wlta machn
    rep++

    thnx mchn

    jaya wewa machang :D :D

    wada okkoma sarthaka wenna kiyala pathanawa :D :D

    thnx mchn

    හිතේ තියෙන හම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

    thnx


    thnx for the bump mchn
     
    • Like
    Reactions: Aktamge

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    මම මගෙ කතවත් ක්යන්නම් හෑඩෙන එකෙකුට.. මම ඔලෙවල් කරල එ/ල් අවුරුඩ්ඩක් විතර කරනකොට ස්කොලෙ යන එක එප උනා.. මගෙ ඔලුවෙ වඩකරෙ සල්ලි හොයන එක. මුලින්ම පටන් ගත්තෙ පොඩි cඩ් ශොප් එකක් මගෙ ගව තිබුන පොඩි මොටබ්ය්cක් එක විකුනලා..දනට අවුරුඩු 10 විතර කලින්..

    දන් මම මම ශොප් 3ක් කරනවා.. මසෙකට 150000ක් විතර හොයනව.. මෙ ලගඩි තමඉ මම ගෙඩර පොඩ්ඩක් හඩුවෙ.. තවමත් මම සල්ලි අතට ගන්නෙ නහ.. එන සල්ලි ඔක්කොම අයමත් රොල් කරනව..

    දන් මම මම ශොප් 3ක් කරනවා.. මසෙකට 150000ක් විතර හොයනව.. මෙ ලගඩි තමඉ මම ගෙඩර පොඩ්ඩක් හඩුවෙ.. තවමත් මම සල්ලි අතට ගන්නෙ නහ.. එන සල්ලි ඔක්කොම අයමත් රොල් කරනව..
    ඩන් මට අවුරුඩු 29 අවුරුඩු 19න් බිස්නස් එක පටන් ගත්තෙ..මෙ කලෙට මම 30මිලියන් විතර හොයලතියනවා.. එත් බෑන්කු පොත් වල සතයක් වත් නෑහෑ ඒ සල්ලි ඔක්කොම පෑලවෙන්න ඩාල තියෙන්නෙ..