පෝරිසාදයා;15433137 said:machan costume jewellery course eka gena wistara tikak denna berida? badu ganne kohenda kiualath kiyanwada?
හොඳ ත්රෙඩ් එකක් දෙතුන් දෙනෙක් හරි ගොඩයයි.
ela machn
patta machan.. keep it up.. rep++
bump
තාත්තා වැඩේට ඉන්වෙස්ට් කරන්න හැදුවත් මම කැමති උනේ නෑ (එයත් එක්ක බිස්න්ස් බෑ අම්මොහ් ඒට වඩ හොඳා හිඟාකනව )

ඉන්වෙස්ට් කරද්දි නම් කොහොමද කතාව මචෝ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියනව. අන්තිමට ඉන්වෙස්ට් කලාට පස්සෙ අලිත් නෑ. කොටිත් නෑ. බැනුම් විතරයි...uba nm amara bandayakප.ලි: දැන් මෙහෙම අමුතු ඇම්මකින් දියුනු වෙන්න හැදුවට මම ඉස්සර කම්පියුටර් පිස්සෙක්.පොඩිම කාලෙ ආර්ට් වලට පිස්සෙක්.සහතික 60-70ක් තියේ.ලොකෙන්ම දෙපාරක් 3 වෙනිය උනා.ලන්කාවෙන් නම් හෙන පාරක් පලවෙනිය උන.ටෙලිකොම් එකේ පිටකවරෙ කැලැන්ඩර් වල ඇඳපු එව ගියා.ටීවී එකේ ප්රෝගර්ම් වල හිටියා බ්ලා බ්ලා.
පස්සෙ චිත්ර අත ඇරල කම්පියුටර් සබ්ජෙක්ට් එකට බැස්ස.ඊ ස්වභිමනි (අර ජනදිපති කර්යාලෙන් තියන්නෙ ) එකෙන් සම්මනත් හම්බුනා කම්පැනි එක තරඟ කරල දිනල. මැන්තන් ඇවොර්ඩ්ස් වලට දෙපරක් ශෝට්ලිස්ටඩ් උනා, සින්හල චැට්බොට්ල, සින්ග්ලිශ් කන්වටර් හෙම ගැහුවා,සින්හල බ්ලොග් පටන් ගත්ත කාලෙ (ඔය බයිස්කෝප් එල් කේ එක අයිති ඉසිර අය්යල එක්ක හෙම පටන් ගත්තෙ මුලදි එයගෙ බ්ලොග් එකට තියෙන කලෙ සප් එකක් දුන්න ඒවටත් )
මම දෙපාරක්ම ඒලෙවල් ෆේල් ඕන්.එක පාරක් මැත්ස් වලින් අනිත් පාර කොමර්ස් වලින්.හික්z.
කොහොම කොහොම හරි අයි ටී සයිඩ් එකත් එපා උනා දැන් දැන් ඉතින් බිස්නස්

JAYA WEWAA,,,

rep4+
හිතේ තියෙන හම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්රාර්ථනා කරනව...![]()
b
u
m
p
bump
ඉන්වෙස්ට් කරද්දි නම් කොහොමද කතාව මචෝ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියනව. අන්තිමට ඉන්වෙස්ට් කලාට පස්සෙ අලිත් නෑ. කොටිත් නෑ. බැනුම් විතරයි...
Thx 6+
uba nm amara bandayak
thnkz advice wlta machn
rep++
jaya wewa machang![]()
![]()
wada okkoma sarthaka wenna kiyala pathanawa![]()
![]()
හිතේ තියෙන හම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්රාර්ථනා කරනව