
මචන් උබගෙ මෙ පොස්ට් එක දැක්කෙ අද. මම ඩුබායි ජොබ් එකක් කරන්නෙ. තව අවුරුද්දකින් විතර ලංකාවට ඇවිත් මෙ විදියෙම දෙයක් කරන්න හිතේ තියාගෙන හිටියේ. අහම්බෙන් වගේ මේ දේ දැක්කේ. මේ පොස්ට් එක දැක්කාම මගේ අදහස තවත් උපරිමයට ආවා මචන්. බිස්නස් එකක් කරන කෙනෙක් කවදාවත් තවත් කෙනෙක්ට මේ වගෙ තමන් කරන දේ ගැන, බඩු ගන්න තැන් කවදාවත් කියන්නෙ නෑ. ඒ අතින් බලපුවාම ඇත්තටම උබ වෙනස්ම කොල්ලෙක් මචන්. උබේ අවන්ක කමට කවදාවත් වරදින්නේ නැ මචන්. කරන කියන හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තන කරනව. අවශ්ය දෙයක් තියෙනවා නම් මම PM එකක් දැම්මට කමක් නැ නෙද මචො
You must spread some Reputation around before giving it to DragonD again.![]()
ado sira ban....thanks karanna wachana na.anika ban business wala wistara ekekwath kiyannae ban.ahuwama kiyanne api gennanne yaluwekta kiyala u wadiya gennana kemathi na blah blah.ade thanks alot kolla!!!niceee machoo
uba sira porak,
sirama lipiyak,
ubata sirawatama jaya wawa.
ela machan
Ah ela ela dragon D ayye..![]()
bump
ela machoo...
Good post![]()
Elaaaz MAchan Rep 4+
niyamai sahodaraya
ubanam maaara deiyekneh banado sira ban....thanks karanna wachana na.anika ban business wala wistara ekekwath kiyannae ban.ahuwama kiyanne api gennanne yaluwekta kiyala u wadiya gennana kemathi na blah blah.ade thanks alot kolla!!!
