දිය රෙද්දෙන් බෙල්ල කපපු කතාව මොකද්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~

    දිය රෙද්දෙන් බෙල්ල select කරලා right click

    කරලා search with google දාන්න. එතකොට results ටිකක් එයි. ඒ එකක තිබ්බා

    • Like
    Reactions: Monkey D Dragon

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    දිය රෙද්දෙන් බෙල්ල කපනවා.
    ආයුධයකින් නේ බෙල්ල කපන්නෙ. ආයුධය අරගෙන එනකොට ඒ බව අනික් අයට පේනවා. දිය රෙද්ද අතේ ඇති කෙනා ළඟට යන්න අපි බයවෙන්නෙ නැහැ. අපට හානියක් කළ හැකි කිසි ආයුධයක් ඔහු ළඟ නැති නිසා. ඒ වුණත් හීන් නූලෙන් වැඩ කරන අනිත් කෙනා අපට නොදැනෙන්න, සැක නොහිතන විදියට හානි පමුණුවනවා.
    එතකොට තමයි කියන්නෙ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියල
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය කඩු වෙලද සපුගස්කන්දද මන්දා පැත්තක තියෙනවා නේද එරියා එකක්
    බෙල්ල කැපු හන්දියද මොකක්ද කියලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඔය කඩු වෙලද සපුගස්කන්දද මන්දා පැත්තක තියෙනවා නේද එරියා එකක්
    බෙල්ල කැපු හන්දියද මොකක්ද කියලා
    හීන් නූලෙන් බෙල්ල කැපූ හන්දිය නේද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    දිය රෙද්දෙන් බෙල්ල කපනවා.
    ආයුධයකින් නේ බෙල්ල කපන්නෙ. ආයුධය අරගෙන එනකොට ඒ බව අනික් අයට පේනවා. දිය රෙද්ද අතේ ඇති කෙනා ළඟට යන්න අපි බයවෙන්නෙ නැහැ. අපට හානියක් කළ හැකි කිසි ආයුධයක් ඔහු ළඟ නැති නිසා. ඒ වුණත් හීන් නූලෙන් වැඩ කරන අනිත් කෙනා අපට නොදැනෙන්න, සැක නොහිතන විදියට හානි පමුණුවනවා.
    එතකොට තමයි කියන්නෙ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියල
    Thanks bro, Now I get the meaning of this idiom.
     
    • Like
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    දිය රෙද්දෙන් බෙල්ල කපනවා.
    ආයුධයකින් නේ බෙල්ල කපන්නෙ. ආයුධය අරගෙන එනකොට ඒ බව අනික් අයට පේනවා. දිය රෙද්ද අතේ ඇති කෙනා ළඟට යන්න අපි බයවෙන්නෙ නැහැ. අපට හානියක් කළ හැකි කිසි ආයුධයක් ඔහු ළඟ නැති නිසා. ඒ වුණත් හීන් නූලෙන් වැඩ කරන අනිත් කෙනා අපට නොදැනෙන්න, සැක නොහිතන විදියට හානි පමුණුවනවා.
    එතකොට තමයි කියන්නෙ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියල
    :yes:
    මිනිසුන් හිඟ වෙයි මරුවන් වැඩි වෙයි
    දිය යට ගින්දර අරගෙන යන හැටි
    හිනැහෙන රුව තව මොහොතින් වැනසෙයි
    දිය රෙදි කඩකින් ගෙළ සිඳලයි සකි​
     
    • Like
    Reactions: Asmodeus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් දිය රෙද්දෙන් කපන්නෙ නැ බෙල්ල
    මන් ගැන දන්නව බන් උබෙ කෙල්ල

    -කෙවින් ස්මෝකියො-