හීන් නූලෙන් බෙල්ල කැපූ හන්දිය නේදඔය කඩු වෙලද සපුගස්කන්දද මන්දා පැත්තක තියෙනවා නේද එරියා එකක්
බෙල්ල කැපු හන්දියද මොකක්ද කියලා
Thanks bro, Now I get the meaning of this idiom.දිය රෙද්දෙන් බෙල්ල කපනවා.
ආයුධයකින් නේ බෙල්ල කපන්නෙ. ආයුධය අරගෙන එනකොට ඒ බව අනික් අයට පේනවා. දිය රෙද්ද අතේ ඇති කෙනා ළඟට යන්න අපි බයවෙන්නෙ නැහැ. අපට හානියක් කළ හැකි කිසි ආයුධයක් ඔහු ළඟ නැති නිසා. ඒ වුණත් හීන් නූලෙන් වැඩ කරන අනිත් කෙනා අපට නොදැනෙන්න, සැක නොහිතන විදියට හානි පමුණුවනවා.
එතකොට තමයි කියන්නෙ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියල
දිය රෙද්දෙන් බෙල්ල කපනවා.