දිය සුළි විදුලි ජනකය

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,155
    552
    113
    Dubai
    මෙන්න මේ වගේ දේවල් තමයි ලංකාවේ කරන්න ඕන. කාලකන්නි දෙශපාලකයෝ කවදාවත් මේ වගේ ඔළුවක් තියෙන දෙයක් නම් කරන්නේ නෑ. අර ගල් අගුරු බලාගාරේ හදලා සල්ලි කනවා. මේ වගේ දේවල් කරන්න පුළුවන් ඕනම දිය ඇල්ලක් ලග. බලපන් කොච්චර වටිනා අදහසක්ද?