මචන්ලා Concrete floor උඩ හැදෙන දිය සෙවල උබලා අයින් කරන්නේ කොහොමද ? Chlorine දන්නේ ?
kavindagk Well-known member Dec 18, 2008 989 1,002 93 Colombo Oct 5, 2023 #1 මචන්ලා Concrete floor උඩ හැදෙන දිය සෙවල උබලා අයින් කරන්නේ කොහොමද ? Chlorine දන්නේ ?
delmar Well-known member Oct 29, 2007 27,269 3,866 113 හැමතැනම Oct 5, 2023 #2 kavindagk said: මචන්ලා Concrete floor උඩ හැදෙන දිය සෙවල උබලා අයින් කරන්නේ කොහොමද ? Chlorine දන්නේ ? Click to expand... Ow
kavindagk said: මචන්ලා Concrete floor උඩ හැදෙන දිය සෙවල උබලා අයින් කරන්නේ කොහොමද ? Chlorine දන්නේ ? Click to expand... Ow
Gunther Well-known member Jun 6, 2017 3,980 4,412 113 Oct 5, 2023 #3 @diya sewel lat baldiya Reactions: elakiriaddict, Ysa Karu, Rapunzel003 and 6 others
diya sewel lat baldiya Junior member Oct 4, 2023 54 85 18 Oct 5, 2023 #4 ක්ලෝරීන් දාලා හයි පෙසර් එකකින් අල්ලපන්. අපේ කොන්ක්‍රීට් පාරට ඕක කරන්නේ.
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Oct 5, 2023 #5 chlorine thama. ps: inhale krnna epa chlorine
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,947 113 Gampaha Oct 5, 2023 #6 බ්ලීචින් පවුඩර්... හාඩ්වෙයාර් වල තියෙනව පැකට්... ලොකු ගාණක් නෑ... ඒව ඉහල, බ්‍රශ් එකකින් අතුල්ලල, තියල තියන්න පැයක් දෙකක්. පස්සෙ හෝදල යවන්න...
බ්ලීචින් පවුඩර්... හාඩ්වෙයාර් වල තියෙනව පැකට්... ලොකු ගාණක් නෑ... ඒව ඉහල, බ්‍රශ් එකකින් අතුල්ලල, තියල තියන්න පැයක් දෙකක්. පස්සෙ හෝදල යවන්න...
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,509 113 Oct 5, 2023 #7 Gunther said: @diya sewel lat baldiya Click to expand... මතක් වුනා විතරයි Reactions: SLK_sri
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,682 113 Oct 5, 2023 #8 Gunther said: @diya sewel lat baldiya Click to expand... uba issara una, math awe okata Reactions: elakiriaddict and Gunther
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,590 113 Somewhere in this world Oct 5, 2023 #9 @diya sewel lat baldiya Reactions: AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 116,076 2 116,301 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 5, 2023 #11 ක්ලෝරීන්