දිරවන්නෙම_නැති_එකා

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දිරවන්නෙම_නැති_එකා


    එක එක රටවල් වල ක්‍රිකට් ටීම් වල ඉන්නවානෙ එක එක වර්ගයේ පොරවල්. ඒවාගෙ ඉන්න උඹලට දිරවන්නෙම නැති එකාගෙ නම් මෙතන පෝස්ට් කරන්න..............


    මෙන්න මගේ........

    ඉංදියාව - හර්බජාන් සිං
    පාකිස්ථානය - අෆ්‍රිඩි (අර විකට් එකක් ගත්තාම ඌ දාන ඇක්ශන් එක තමා දිරවන්නෙම නැත්තෙ)
    ඕස්ට්‍රේලියාව - මුළු ටීම් එකම

    තව ඉන්නවා.......
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉංදියාව - හර්බජාන් සිං
    පාකිස්ථානය - අෆ්‍රිඩි (අර විකට් එකක් ගත්තාම ඌ දාන ඇක්ශන් එක තමා දිරවන්නෙම නැත්තෙ)
    ඕස්ට්‍රේලියාව - මුළු ටීම් එකම

    mageth un tikama thama
     

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    Saeed Ajmal
    Kamran Akmal

    Harbhajan Singh
    Zaheer Khan
    Kohli

    Ponting
    Kreezja

    Nethan Macclluam


    Mathak wena hatiyata update kprannam
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    yuvaraj sing
    harbajan sing
    shrishaanth
    suresh raina

    afridi
    kamran akmal saha uge malli
    akthar

    kohomahari indian saha pakistan team deken ekakatawath kamathi neeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    whole Team of India & Pakistan

    Full Australian Team Except Hussy .......................

    :) :) :) :)