දිරවන්නෙම_නැති_එකා
එක එක රටවල් වල ක්‍රිකට් ටීම් වල ඉන්නවානෙ එක එක වර්ගයේ පොරවල්. ඒවාගෙ ඉන්න උඹලට දිරවන්නෙම නැති එකාගෙ නම් මෙතන පෝස්ට් කරන්න..............
මෙන්න මගේ........
ඉංදියාව - හර්බජාන් සිං
පාකිස්ථානය - අෆ්රිඩි (අර විකට් එකක් ගත්තාම ඌ දාන ඇක්ශන් එක තමා දිරවන්නෙම නැත්තෙ)
ඕස්ට්‍රේලියාව - මුළු ටීම් එකම
තව ඉන්නවා.......