වූහාන් කොවිඩ් අවුට්බ්‍රේක් එක එන්නේ 2019 දෙසැම්බර් මාසේ , සිදුවීම උන ගමන් කිව්වෙ අපේ රට "කොරොනා රෙඩී" කියලා , බයිවරු සාදූකාර දුන්නා , මේ මාර්තූ මාස හතරක් ගිහිල්ලා රටේ කොවිඩ් රොගීන් ගනන වැඩිවෙන කොට ,දැන් නින්දෙන් ඇහැරිලා වගේ ,අහනවා එක පාරටම රට "ලොක් ඩවුන්"කරන්නේ කොහොමද කියලා ? ආර්ථිකේට කෙලවෙනවලු ? අරක නෑලු ? මේක නැලූ ? ඩිසාස්ටර් මැනෙජ්මන්ට් ප්ලැන්ක් එකක් නෑ ,මාස හතරක් යනකං . මොකක්ද ඕයි ඒ හරුපේ ?

ඉතින් බන් එකට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව. උන් තනියෙන් කරලා ක්‍රෙඩි එක ගන්න දඟලන්නේ.
අපෝ තුක් විතරක් *ස ජෙප්පෝ යුද්දේ අන්තිම කාලේත් ආණ්ඩු පෙරලන්න හැදුවේ මේක නිසා වෙන්න ඇති මුන්ට ලොකුම ප්‍රශ්නේ ක්‍රෙඩිට් එක
![]()
![]()
සිදුවීම උන ගමන් කිව්වෙ අපේ රට "කොරොනා රෙඩී" කියලා , බයිවරු සාදූකාර දුන්නා
Lock Down කරොත් රුපියල කඩාගෙන වැටෙයි .
මොකද පිට ලෝකය සමග අපේ සම්බන්ධය නැති වෙන නිසා .
ඩොලර් එක ගණන් වැඩි උන ගමන් බඩු ඔක්කොම ගන්න යනවා
Lock Down කියන්නේ ලංකාවට බඩු අරගෙන එන නෑවුත් නවතිනවා
ඊලඟට බඩු ඔක්කොම ගනන් ගියාම එකාටත් ඔන්න කෑගහයි අරක ගණන් මේක ගණන් කියලා . හිඟන ජෙප්පෝ ටිකක් ලංකාවේ ඉන්නේ රටම කාලා දානවා මුන්.
අපි ගොඩ යන්න ඕන නෑ. මුන්ගේ නොහැකියාව මිනිස්සු දැනගත්තම ඇති.
ඔව් ගන්නවා මිනිස්සු අඛණ්ඩව විරෝධය පල කරාම. කොටින්ම උන් කරනවා නෙමෙයි. උන්ට කෑගහල කරගන්න ඕන.වැඩේ ඇත්තටම කරන මිනිස්සු ඇර අනිත් ඔක්කොම "හැකි" උං
ඇයි ඉතිං කියන්න විතරනේ තියෙන්නේ.
ආණ්ඩුව මොකුත් නොකර බකං නිලාගෙන හිටියෙ නෑනෙ කලින් ආණ්ඩු වගේ, ගන්නෝන පියවර ගන්නවනෙ
ඔව් ගන්නවා මිනිස්සු අඛණ්ඩව විරෝධය පල කරාම. කොටින්ම උන් කරනවා නෙමෙයි. උන්ට කෑගහල කරගන්න ඕන.

ජෙප්පොන්ට ගානක් නෑ.....නිකන් දෙන්න යාළුවො ඉන්නවනේ
මේ වෙලාවෙදී දේශපාලනය කරන උන්,මිනිස්සු කුලල් කාගන්න ඵක නෙමෙයි කරන්න ඕන.ඵකතුවෙලා මේ ප්‍රශ්නේ ඉවර කරන ඵක..ඊට පස්සෙ ඕන ඵකක්.

ඉන්දියන් ඔයිල් එකට ලංකාවෙ සල්ලි යන එක අපරාධකාරයක් .අතිවිශාල මුදලක්