දිල්කා_අනුර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    කොරෝනා සමග නැඟිටිමු
    මීට ලපය

    FB-IMG-1583990546362.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වූහාන් කොවිඩ් අවුට්බ්‍රේක් එක එන්නේ 2019 දෙසැම්බර් මාසේ , සිදුවීම උන ගමන් කිව්වෙ අපේ රට "කොරොනා රෙඩී" කියලා , බයිවරු සාදූකාර දුන්නා , මේ මාර්තූ මාස හතරක් ගිහිල්ලා රටේ කොවිඩ් රොගීන් ගනන වැඩිවෙන කොට ,දැන් නින්දෙන් ඇහැරිලා වගේ ,අහනවා එක පාරටම රට "ලොක් ඩවුන්"කරන්නේ කොහොමද කියලා ? ආර්ථිකේට කෙලවෙනවලු ? අරක නෑලු ? මේක නැලූ ? ඩිසාස්ටර් මැනෙජ්මන්ට් ප්ලැන්ක් එකක් නෑ ,මාස හතරක් යනකං . මොකක්ද ඕයි ඒ හරුපේ ?

    DISGUSTING JVP CREATURES
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    :love::love::love:
    මාස හතරකට කලින් ප්ලැන් කරගෙනම ලෝක්ඩවුන් කරාම ලෙඩේ එන්නේ නැද්ද ? එහොකොට අර්තිකෙට ප්‍රශ්නයක් නැද්ද ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉතින් බන් එකට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව. උන් තනියෙන් කරලා ක්‍රෙඩි එක ගන්න දඟලන්නේ.

    අපෝ තුක් විතරක් *ස ජෙප්පෝ යුද්දේ අන්තිම කාලේත් ආණ්ඩු පෙරලන්න හැදුවේ මේක නිසා වෙන්න ඇති මුන්ට ලොකුම ප්‍රශ්නේ ක්‍රෙඩිට් එක
    12.gif
    12.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ තුක් විතරක් *ස ජෙප්පෝ යුද්දේ අන්තිම කාලේත් ආණ්ඩු පෙරලන්න හැදුවේ මේක නිසා වෙන්න ඇති මුන්ට ලොකුම ප්‍රශ්නේ ක්‍රෙඩිට් එක
    12.gif
    12.gif

    හපෝයි.....පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම මූනට කියනවද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුකියේ comment එකක්..අංකයට ගැලපෙනවා

    අනුර ගොයියගේ ආන්ඩුක් තිබ්බ නම් කොරෝන එන්නත් කලින් රට ලොක්ඩවුන් කරලා රටේ හැමෝම නිරෝධායනය කරලා හැමෝටම නිකන් කන්න බොන්න දීලා 7500කුත් දීලා ගෙදර ඇරලා.

    ඒවට සල්ලි?
    ඇයි නිකන් දෙන යාලුවෝ ඉන්නේ.

    කටින් ආණ්ඩු කරන හිඟන පැටවු.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Lock Down කරොත් රුපියල කඩාගෙන වැටෙයි .
    මොකද පිට ලෝකය සමග අපේ සම්බන්ධය නැති වෙන නිසා .
    ඩොලර් එක ගණන් වැඩි උන ගමන් බඩු ඔක්කොම ගන්න යනවා
    Lock Down කියන්නේ ලංකාවට බඩු අරගෙන එන නෑවුත් නවතිනවා

    ඊලඟට බඩු ඔක්කොම ගනන් ගියාම එකාටත් ඔන්න කෑගහයි අරක ගණන් මේක ගණන් කියලා . හිඟන ජෙප්පෝ ටිකක් ලංකාවේ ඉන්නේ රටම කාලා දානවා මුන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    සිදුවීම උන ගමන් කිව්වෙ අපේ රට "කොරොනා රෙඩී" කියලා , බයිවරු සාදූකාර දුන්නා

    කවුද බං මෙහෙම කිව්වේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lock Down කරොත් රුපියල කඩාගෙන වැටෙයි .
    මොකද පිට ලෝකය සමග අපේ සම්බන්ධය නැති වෙන නිසා .
    ඩොලර් එක ගණන් වැඩි උන ගමන් බඩු ඔක්කොම ගන්න යනවා
    Lock Down කියන්නේ ලංකාවට බඩු අරගෙන එන නෑවුත් නවතිනවා

    ඊලඟට බඩු ඔක්කොම ගනන් ගියාම එකාටත් ඔන්න කෑගහයි අරක ගණන් මේක ගණන් කියලා . හිඟන ජෙප්පෝ ටිකක් ලංකාවේ ඉන්නේ රටම කාලා දානවා මුන්.

    ජෙප්පොන්ට ගානක් නෑ.....නිකන් දෙන්න යාළුවො ඉන්නවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    අපි ගොඩ යන්න ඕන නෑ. මුන්ගේ නොහැකියාව මිනිස්සු දැනගත්තම ඇති.

    වැඩේ ඇත්තටම කරන මිනිස්සු ඇර අනිත් ඔක්කොම "හැකි" උං

    ඇයි ඉතිං කියන්න විතරනේ තියෙන්නේ.

    ආණ්ඩුව මොකුත් නොකර බකං නිලාගෙන හිටියෙ නෑනෙ කලින් ආණ්ඩු වගේ, ගන්නෝන පියවර ගන්නවනෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වැඩේ ඇත්තටම කරන මිනිස්සු ඇර අනිත් ඔක්කොම "හැකි" උං

    ඇයි ඉතිං කියන්න විතරනේ තියෙන්නේ.

    ආණ්ඩුව මොකුත් නොකර බකං නිලාගෙන හිටියෙ නෑනෙ කලින් ආණ්ඩු වගේ, ගන්නෝන පියවර ගන්නවනෙ
    ඔව් ගන්නවා මිනිස්සු අඛණ්ඩව විරෝධය පල කරාම. කොටින්ම උන් කරනවා නෙමෙයි. උන්ට කෑගහල කරගන්න ඕන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    ඔව් ගන්නවා මිනිස්සු අඛණ්ඩව විරෝධය පල කරාම. කොටින්ම උන් කරනවා නෙමෙයි. උන්ට කෑගහල කරගන්න ඕන.

    අලින්නේ අපේ වැඩ :rofl:

    වැඩේ කරොත් "අපි කෑගහපු හින්දා" (යුද්දෙටත් ඕක කිව්වෙ! හැබැයි යුද්දෙ යන අතරෙ අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න හදපු එක ගැන මීක් නෑ)

    වැඩේ නොකෙරුණොත් "උන්ගෙ නොහැකියාව"

    ඇති 3% ක් වත් තියෙනව!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ජෙප්පොන්ට ගානක් නෑ.....නිකන් දෙන්න යාළුවො ඉන්නවනේ

    ඊට පස්සේ කෑගහන්න පුලවන් බඩුමිල තුන්නඟුණයකින් ගණන් වැඩි උනා කියලා.
    රටේ අහිංසක දුප්පත් මිනිස්සු තමා ඊළඟට දුක් විදින්නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    lockdown කියලා කට්ටිය හතර වටේ කෑගහනවා
    අඩුම ගානේ එදා වේල හම්බකරගෙන කන
    මිනිස්සුනට මොකද වෙන්නෙ කියලවත් අදහසක් නැහැ
    නිකන් හැමදේම හම්බවෙනම හොඳයි.ඒත් එහෙම නැහැනේ
    අපේ අය lockdown කරනවා කියල එක පාර කිවුවොත් super market වල පොර කාලා මැරෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකටද ලොක් කරල එහෙම කරහම මිනිස්සුන්ට කන්න බොන්නවත් නැති වෙනවනම් :dull::dull::dull::dull::dull: ඊට වඩා හොදයි මේ තියන විදිහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියන් ඔයිල් එකට ලංකාවෙ සල්ලි යන එක අපරාධකාරයක් .අතිවිශාල මුදලක්

    දැන්ද මතක් උන්වි ඉන්දියන් ඔයිල් සමගම හැදුවෙ ගු ඇන් පි දාර පොන්නය..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Lock Down කරොත් රුපියල කඩාගෙන වැටෙයි .
    මොකද පිට ලෝකය සමග අපේ සම්බන්ධය නැති වෙන නිසා .
    ඩොලර් එක ගණන් වැඩි උන ගමන් බඩු ඔක්කොම ගන්න යනවා
    Lock Down කියන්නේ ලංකාවට බඩු අරගෙන එන නෑවුත් නවතිනවා

    ඊලඟට බඩු ඔක්කොම ගනන් ගියාම එකාටත් ඔන්න කෑගහයි අරක ගණන් මේක ගණන් කියලා . හිඟන ජෙප්පෝ ටිකක් ලංකාවේ ඉන්නේ රටම කාලා දානවා මුන්.

    ලංකාව තවත් ඉතාලියක් වුනාම බොට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නේ