දිල්වාලේ_මයික්‍රෝ

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
ගහන එක ගහල තියෙනවා කන පැලෙන්නම..

එතකොට මහා බැංකුවේ බැඳුම් කර බැ නා ට විකුනපු උන් ?
ඇවන්ට් ගාඩ් ලොක්කව ශේප් කරපු රුවන් විජේවර්දන වගේ උනුත් ඉන්නවද බන් ඔය ලිස්ට් එකේ. දන්නේ නැති නිසා අහන්නේ බන් හිටං
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකලස් කරත් නැතත් indian මරුටි යකඩ ගොඩවල් වලට වඩා මයික්‍රෝ බඩු හොදින්. උඹ මයික්‍රෝඑකේ හිටියට එව්වත් තේරුම් ගන්න බැරි උනේ එකේ වැඩ කරපු කොල්ලන්ගේ මනදොල සපයන්න හිටපු එක උඹ නිසා වෙන්න ඇති .
    නොදකින් පොන්නයා උදේපාන්දර වැඩක් ඇති දෙයක් දාපන් හිවලා


    Uba wage ponnayek yako..udema reegatta neda sarame :baffled: aru danna deyak share karaama ubalge hila kahanna gannada? ai mahindayage wes muna galawena nisada ridune?

    anika e kolla micro eke 3 years wada karapu ekek..uba mona labbeda wada karala thiyenne kiyapan balanna?
     

    taravidu

    Junior member
  • Jul 19, 2011
    29
    3
    8
    ම්ය්ත්‍රී රෙනකොට කට අල්ලපන් ගිහින්

    lol......lol.........
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113


    මයික්‍රෝ මොකද මම මයික්‍රෝ සමාගමේ වැඩකරපු සේවකයෙක්. වසර 3 ක අඛණ්ඩ සේවය.


    අවුරුදු තුනක් උඹ ඒකෙ තේ හැදුවද...? මචන්
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Indian, China okkoma jarawal thamai ban. Indian ekak gaththoth nam paduwak natuwa wikuna gannawath puluwan micro nam sadahatama oba mage :) Anika micro wala parts hoyanna giyama car epa wenawa :yes:

    Lankawe promote karanna one Japan/English wahana :)
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    indian මරුටි යකඩ ගොඩවල් වලට වඩා මයික්‍රෝ බඩු හොදින්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    lol mahindata vote karapu 5.8M un okkoma deela thiyenne oya license gannada bn :lol:
    habai aththa thama Muslim + Tamil votes nm patta gdak awa mahinda ekka tharahta.
    kotinma kiwwoth oya 61M wala chanda walin UNP un ,Muslim,Tamil arunama anik giya un tikai sadarana reason ekakata giye.

    nttn UNP un MR ta denne nane kawadawath.
    ara mn kiwwa un tika giye wenasa hoyan.eke waraddak na itn.
    prasne thama wenasa kochchara kal pawathida kiyna eka :P

    :lol::lol: ලියලා තියෙන එක ආයේ කියවපන් බං තප්පුලන්න කලියෙන්. බහුතරයක් කඩේ යන කියලා තියෙන්නේ. ඒ කියන්නේ මචං වර්ථමාන කාල. උඹ සිංහල වල අතීත වර්තමාන සහ අනාගත කාල අඳුනන්නේ නැතිනම් මොන්ටිසෝරියට ගිහින් ඔක්කොටම කලියෙන් ඒක ඉගෙනගෙන වරෙන්. අනික කඩේ යන කියන්නේ ගොන් පොස්ට් දදා මැරිච්ච එකාගේ මිනී වල හාරලා මිනිය ගොඩ ගන්න දඟලන උන් ගැන බං කිව්වේ. චන්දේ දුන්නු මිලියන 5.8 ම එතන ඉන්නවා කියලා නෙමෙයි අදහස් කලේ. මම දාපු එක හරියට කියවගන්න බැරිව තප්පුලපුලය ඒවයේ වගකීම මම ගන්නේ නෑ මචං. :lol:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    :lol::lol: ලියලා තියෙන එක ආයේ කියවපන් බං තප්පුලන්න කලියෙන්. බහුතරයක් කඩේ යන කියලා තියෙන්නේ. ඒ කියන්නේ මචං වර්ථමාන කාල. උඹ සිංහල වල අතීත වර්තමාන සහ අනාගත කාල අඳුනන්නේ නැතිනම් මොන්ටිසෝරියට ගිහින් ඔක්කොටම කලියෙන් ඒක ඉගෙනගෙන වරෙන්. අනික කඩේ යන කියන්නේ ගොන් පොස්ට් දදා මැරිච්ච එකාගේ මිනී වල හාරලා මිනිය ගොඩ ගන්න දඟලන උන් ගැන බං කිව්වේ. චන්දේ දුන්නු මිලියන 5.8 ම එතන ඉන්නවා කියලා නෙමෙයි අදහස් කලේ. මම දාපු එක හරියට කියවගන්න බැරිව තප්පුලපුලය ඒවයේ වගකීම මම ගන්නේ නෑ මචං. :lol:
    :rofl::rofl: