දිල්ශෝන් අබෙගුනවර්ද්න - කලු සල්ලි ලොන්ඩරියක්ද?

ob_server

Well-known member
  • Jan 16, 2023
    3,733
    4,117
    113
    Dilshan A & lasanatha Wick denna nam political campaign run karana eka prasidda rahasak.
    But Lasantha unath onawata wada 🍑 dunna.. berima thena anthimata dukata post demma Malima ona nelu.. Hemoma gawa map ekaka pieces tiyeddi. :rofl:


    Munta thamange hayyen wedak karaganna molayak , hekiyawak tiyenawa nam sadarana widiyata hamba karanna puluwanne. 2i 50 polictis campagin walata 🍑 denna yanne nathuwa.

    Sudu andagena kalu awidin wage thama.. Hondai kiyala pennuwata mungeth monhari illegal dewal athi. natnam mechcharakal asarthaka una andu rakinna yanne nehane.
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,293
    4,139
    113
    Gampaha
    නෑ, දිල්ශන්ගෙ කටට ගත්ත උන් ටිකක්, දිලශාන්ගෙ ජාතකේ ආරක්ශා කරන්න ඇවිල්ල. බිජ්ජ නැති නිර්වස්ත්‍ර දොරටුපාලල 😂
    පුරුදු දේවල් කරපන් දිල්ශාන් ව හොයාගෙන ගිහින් ගෙට ගිනි තියපන් කලු සල්ලි කියලා

    Dilshan A & lasanatha Wick denna nam political campaign run karana eka prasidda rahasak.
    But Lasantha unath onawata wada 🍑 dunna.. berima thena anthimata dukata post demma Malima ona nelu.. Hemoma gawa map ekaka pieces tiyeddi. :rofl:
    දිනපු ඔක්කොම පොලිටිකල් කැම්පේන් කලේ එකම බඩුවක් , දන්න උන් දන්නවා කව්ද කියලා අවුරුදු දෙකක් තිස්සේ මාලිමාවෙ බඩුව ඉන්නේ උබලා හිතන් ඉන්නවා නම් ලසන්තලා හෝ දිල්ශාන් ලා ඒ ලෙවල් එකේ කියලා දුකයි ඉතින් උබලා ගැන මට
    ------ Post added on Oct 8, 2024 at 1:38 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,733
    4,117
    113
    PAW Dilshan , ThakKALI mamage keema ahala.. uge vechicle ekata full insurance ekakuth gattalu. Political campagin walata support karala Ranil dinnata passe, jeppo awith kalabala karai kiyala.


    image.png
     
    Last edited:

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,038
    2,558
    113
    Panadura
    මයිනා නම් දිල්ශාන් වගෙ ළපටි හුකන්නො ගන්නෙ නෑ බං money laundering වලට. මොනා හරි වෙලා fcid අරන් ගිහින් දෙක දෙනකොට අඩාගෙන වමාරයි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,682
    3,138
    113
    මයිනා නම් දිල්ශාන් වගෙ ළපටි හුකන්නො ගන්නෙ නෑ බං money laundering වලට. මොනා හරි වෙලා fcid අරන් ගිහින් දෙක දෙනකොට අඩාගෙන වමාරයි.

    මනී ලෝන්ඩරින් කරන්නෙ නෙට්වර්ක් එකක් විදිහට, එතකොට තමයි අල්ලන්න අමාරු වෙන්නෙ. ලොකු එකාගෙ ඉදල පොඩිම එකා වෙනකන් එකින් එකාගෙ අතට මාරු වෙනව, එයාල ඒව එක එක දේවල් වලට පරිවර්තනය කරනව පිට රටවල් වලට ලේසියෙන් සල්ලි ටික යවන්න.

    එක විදිහක් තමයි NFT හරහා.

    තව විදිහක් තමයි ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට් පනින්නෙ නැති වෙන්න සල්ලි විතරක් යවන්නත් පොඩිම ලෙවල් එකේ අය ටීම් එකක් විදිහට සෙට් වෙලා ඉන්නව.

    තව විදි තියෙනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    දිල්ෂානයට නම් කලු සල්ලි සුදු කරන්න ඕනෙ නෑ බං. උගෙ තාත්තා කෝටිපති මැණික් බිස්නස්කාරයෙක්. ඔන්න උපරිම ඕනෙනම් මූ තාත්තගෙන් අඩලා අඩලා කෝටි 3,4ක් ඉල්ලගෙන NFT වලින් හම්බකරපු සල්ලි කියලා පෙන්නලා පොරගෙ 2000න් පස්සෙ හුජ්ජ කොලු ෆෑන් බේස් එක ෆෝම් කරා වෙන්න නම් පුලුවන්. ඒ ඇරෙන්න ඌට එහෙම කලු සල්ලි සුදු කරන්න තරම් අහේනියක් නම් නෑ.
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,038
    2,558
    113
    Panadura
    මනී ලෝන්ඩරින් කරන්නෙ නෙට්වර්ක් එකක් විදිහට, එතකොට තමයි අල්ලන්න අමාරු වෙන්නෙ. ලොකු එකාගෙ ඉදල පොඩිම එකා වෙනකන් එකින් එකාගෙ අතට මාරු වෙනව, එයාල ඒව එක එක දේවල් වලට පරිවර්තනය කරනව පිට රටවල් වලට ලේසියෙන් සල්ලි ටික යවන්න.

    එක විදිහක් තමයි NFT හරහා.

    ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට් පනින්නෙ නැති වෙන්න සල්ලි විතරක් යවන්නත් පොඩිම ලෙවල් එකේ අය ටීම් එකක් විදිහට සෙට් වෙලා ඉන්නව.

    තව විදි තියෙනව.
    මූ NFT වලින් හෙව්වෙ නෑ බං. NFT packs විකුනුවා ෆයිවර් එකෙ ගිග් එකක් දාලා. $1M විතර හෙව්වලු ෆයිවර් එකෙන්. එච්චරයි. ඕන නම් proof පෙන්නන්නම් ලු fiverr එකට ලොග් වෙලා .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,682
    3,138
    113
    දිල්ෂානයට නම් කලු සල්ලි සුදු කරන්න ඕනෙ නෑ බං. උගෙ තාත්තා කෝටිපති මැණික් බිස්නස්කාරයෙක්. ඔන්න උපරිම ඕනෙනම් මූ තාත්තගෙන් අඩලා අඩලා කෝටි 3,4ක් ඉල්ලගෙන NFT වලින් හම්බකරපු සල්ලි කියලා පෙන්නලා පොරගෙ 2000න් පස්සෙ හුජ්ජ කොලු ෆෑන් බේස් එක ෆෝම් කරා වෙන්න නම් පුලුවන්. ඒ ඇරෙන්න ඌට එහෙම කලු සල්ලි සුදු කරන්න තරම් අහේනියක් නම් නෑ.

    මූ එච්චර ගානක් එක පාර NFT ලීගල් විදිහට විකුනල හම්බ කරා කියන එක බොරුවක් වෙන්න පුලුවන් කියල උබටත් හිතෙනව නේද? ඒක තමයි. එහෙම කියන නිසා හොයන්න වෙනව ඇත්තටම හම්බ කරා නම් ඒ කොහොමද කියල, මොකද එහෙම උනා කියන එක හරිම සැක සහිතයි.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,293
    4,139
    113
    Gampaha
    මනී ලෝන්ඩරින් කරන්නෙ නෙට්වර්ක් එකක් විදිහට, එතකොට තමයි අල්ලන්න අමාරු වෙන්නෙ. ලොකු එකාගෙ ඉදල පොඩිම එකා වෙනකන් එකින් එකාගෙ අතට මාරු වෙනව, එයාල ඒව එක එක දේවල් වලට පරිවර්තනය කරනව පිට රටවල් වලට ලේසියෙන් සල්ලි ටික යවන්න.

    එක විදිහක් තමයි NFT හරහා.

    ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට් පනින්නෙ නැති වෙන්න සල්ලි විතරක් යවන්නත් පොඩිම ලෙවල් එකේ අය ටීම් එකක් විදිහට සෙට් වෙලා ඉන්නව.

    තව විදි තියෙනව.
    ට්‍රැක්ද හුත්තෝ NFT වගේ volatile කරන්සි එකක් මනී ලෝන්ඩ්‍රින්ග් වලට යූස් කරන්න :ROFLMAO:
    අනික බන් ඩිල්ශන්න් කරපු NFt එක මොකද්ද කියපන්කෝ මට ??


    මූ එච්චර ගානක් එක පාර NFT ලීගල් විදිහට විකුනල හම්බ කරා කියන එක බොරුවක් වෙන්න පුලුවන් කියල හිතෙනව නේද? ඒක තමයි. එහෙම කියන නිසා හොයන්න වෙනව ඇත්තටම හම්බ කරා නම් ඒ කොහොමද කියල, මොකද එහෙම උනා කියන එක හරිම සැක සහිතයි.
    ඌ හම්බ කලේ ස්ක්‍රපිට් එකක් ප්‍රෝග්‍රෑම් කරලා හදලා NFT කලෙක්ශන් බල්ක් විකුනකා එක කලෙක්ශන් එකක් විකිනුවේ කැරි ගානකට එක කලෙක්ශන් එකක ඇදපු NFt කැරි ගානක් තිබ්බා
    ------ Post added on Oct 8, 2024 at 1:53 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,682
    3,138
    113
    ට්‍රැක්ද හුත්තෝ NFT වගේ volatile කරන්සි එකක් මනී ලෝන්ඩ්‍රින්ග් වලට යූස් කරන්න :ROFLMAO:
    අනික බන් ඩිල්ශන්න් කරපු NFt එක මොකද්ද කියපන්කෝ මට ??



    ඌ හම්බ කලේ ස්ක්‍රපිට් එකක් ප්‍රෝග්‍රෑම් කරලා හදලා NFT කලෙක්ශන් බල්ක් විකුනකා එක කලෙක්ශන් එකක් විකිනුවේ කැරි ගානකට එක කලෙක්ශන් එකක ඇදපු NFt කැරි ගානක් තිබ්බා
    ------ Post added on Oct 8, 2024 at 1:53 PM

    😂 අමෝ අමෝ, වොලටයිල් වෙන්නත් ඕව reputable NFT වෙන්න එපැයි. උබ වගේ මෙලෝ දෙයක් දන්නෙ නැති ප|යි උරන්නෙක් 😂. වොලටිලිටි එකක් තියා වැලූ එකක් ගෑවිලවත් නැති ඒව විකුනුවලු, ඒකෙන් ඩොලර් මිලියන ගනන් හෙව්වලු 😌

    පියමි ගෙ ස්ක්‍රිප්ට් එක තව තාත්විකයි 😂
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,293
    4,139
    113
    Gampaha
    😂 අමෝ අමෝ, වොලටයිල් වෙන්නත් ඕව reputable NFT වෙන්න එපැයි. උබ වගේ මෙලෝ දෙයක් දන්නෙ නැති ප|යි උරන්නෙක් 😂. වොලටිලිටි එකක් තියා වැලූ එකක් ගෑවිලවත් නැති ඒව විකුනුවලු, ඒකෙන් ඩොලර් මිලියන ගනන් හෙව්වලු 😌
    හුත්තෝ ඌ විකිනුවේ නෑ පකෝ උබ රට පටලගෙන ඉන්නේ ඌ කලේ NFt කලෙක්ශන් දාන උන්ට nft ඇදලා දුන්න එක උබ මෙච්චර වෙලා ඒක දැනගෙන හිටියේ නැද්ද නොදකින් 😹😹😹
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,682
    3,138
    113
    හුත්තෝ ඌ විකිනුවේ නෑ පකෝ උබ රට පටලගෙන ඉන්නේ ඌ කලේ NFt කලෙක්ශන් දාන උන්ට nft ඇදලා දුන්න එක උබ මෙච්චර වෙලා ඒක දැනගෙන හිටියේ නැද්ද නොදකින් 😹😹😹

    ඌ ඇදල දුන්නද, ඇදල අරන් උබේ ක|ටට දුන්නද නම් දන්නෙ නෑ. ඒක වෙන්නැති මෙච්චර ඩිෆෙන්ඩ් කරන්නෙ ඌව. කොහොම හරි NFT/NFT related earnings 😂
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,293
    4,139
    113
    Gampaha
    හුත්තෝ ඌ විකිනුවේ නෑ පකෝ උබ රට පටලගෙන ඉන්නේ ඌ කලේ NFt කලෙක්ශන් දාන උන්ට nft ඇදලා දුන්න එක උබ මෙච්චර වෙලා ඒක දැනගෙන හිටියේ නැද්ද නොදකින් 😹😹😹
    https://www.fiverr.com/hassanmian85...0&imp_id=7aef3efe-efc0-4f62-8b6b-bf9777a52de5

    මේ බලපන් මේ ගිග් එක මුනුත් මනී ලොන්ඩ්‍රින් කරනවද ? ප්‍රිමියම් එක 600$ ඩිල්ශාන්ගේ කාලේ ඌ තමයි ඔය චාට් එකේ ටොප් 1 හිටපු එකවුන්ට් එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    මූ එච්චර ගානක් එක පාර NFT ලීගල් විදිහට විකුනල හම්බ කරා කියන එක බොරුවක් වෙන්න පුලුවන් කියල උබටත් හිතෙනව නේද? ඒක තමයි. එහෙම කියන නිසා හොයන්න වෙනව ඇත්තටම හම්බ කරා නම් ඒ කොහොමද කියල, මොකද එහෙම උනා කියන එක හරිම සැක සහිතයි.
    මම NFT ගැන දන්න මගුලක් නෑ බං. සමහරවිට ඌ හොයන්නත් ඇති. නැතිවෙන්නත් ඇති. හැබැයි මම කිව්වෙ මට ශුවර් ඌ මනීලොන්ඩරිං හරි වෙන illegal වැඩක් හරි කරලා සල්ලි හොයලා නෑ කියලා