දිල්ෂි නැගණියගේ වැඩකිඩ සහ ගමේ උත්සවේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දිල්ෂි නැගණියගේ වැඩකිඩ සහ ගමේ උත්සවේ

    මචං උඹල බැලුවනෙ අර දිල්ශි නැගණියගේ වැඩකිඩ නේද ?
    බැලුවෙ නැති අය යූටියුබ් එකට ගිහින් බලන්න..
    ඇයගේ මානසික ශක්තිය, පිසිකල් ෆිට්නස්1, ඇටිටියුඩ් එක මාරම ඉස්ට්‍රොන්ග් බව පැහැදිලි නේද ??
    අපි ඇයට ඔලිම්පික් දක්වාම යන්න ලැබේවා කියල පතමු...!!!!

    ගමේ අය සංවිධානය කල උපහාර උත්සවය මේ...




    දිල්ශිගේ සම්පූර්ණ දිවිල්ල....


    ඉන්ටොව් එක...


    මචන් මේකෙ ඉන්නවා රට රටවල ඉන්න සල්ලිය භාගෙ තියන අය.. එයාලට පුලුවන් මේ නංගිට උදව්වක් කරන්න.. මෙයාගෙ අම්මා ගාමන්ට් ගිහින් මෙයාට සපත්තු අරන් දෙන්නෙ දුවන්න,තාත්තගෙ අත් දෙකම කැඩිලලු තියෙන්නේ.. පුලුවන් අය උදව් කරන්න විස්තර හොයාගෙන තව...:love::love::love:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    කෙල්ලගේ ගමේ එවුන්ගේ පුදුම ඊරිසියාකාර මූනු ටිකක් තියෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    22.gif


    පට්ට... කෙල්ලෙක්.....!!.