දිල්ෂි නැගණියගේ වැඩකිඩ සහ ගමේ උත්සවේ
මචං උඹල බැලුවනෙ අර දිල්ශි නැගණියගේ වැඩකිඩ නේද ?
බැලුවෙ නැති අය යූටියුබ් එකට ගිහින් බලන්න..
ඇයගේ මානසික ශක්තිය, පිසිකල් ෆිට්නස්1, ඇටිටියුඩ් එක මාරම ඉස්ට්‍රොන්ග් බව පැහැදිලි නේද ??
අපි ඇයට ඔලිම්පික් දක්වාම යන්න ලැබේවා කියල පතමු...!!!!
ගමේ අය සංවිධානය කල උපහාර උත්සවය මේ...
දිල්ශිගේ සම්පූර්ණ දිවිල්ල....
ඉන්ටොව් එක...
මචන් මේකෙ ඉන්නවා රට රටවල ඉන්න සල්ලිය භාගෙ තියන අය.. එයාලට පුලුවන් මේ නංගිට උදව්වක් කරන්න.. මෙයාගෙ අම්මා ගාමන්ට් ගිහින් මෙයාට සපත්තු අරන් දෙන්නෙ දුවන්න,තාත්තගෙ අත් දෙකම කැඩිලලු තියෙන්නේ.. පුලුවන් අය උදව් කරන්න විස්තර හොයාගෙන තව...

Last edited: