Mr.dark Well-known member Jun 2, 2022 4,462 6,333 113 Yesterday at 1:55 PM #1 Photo එක නම් තිබ්බෙ මේ වගේ. ප්ලාන්ට් එකේ නම දාලා තිබුණෙ දාල තිබුණෙ දිල් කියලා. ඒ මොන හත්තිලව්වක් ද කියල හිතාගන්න බෑ. මට නම් පේන්නෙම නිකං කැරට් කොල වගේ, උඹල දන්නවද මොනවද කියල Reactions: Inigo Montoya
Photo එක නම් තිබ්බෙ මේ වගේ. ප්ලාන්ට් එකේ නම දාලා තිබුණෙ දාල තිබුණෙ දිල් කියලා. ඒ මොන හත්තිලව්වක් ද කියල හිතාගන්න බෑ. මට නම් පේන්නෙම නිකං කැරට් කොල වගේ, උඹල දන්නවද මොනවද කියල
your_love Well-known member Apr 7, 2012 14,112 1 11,126 113 Yesterday at 1:58 PM #2 Herb Reactions: Mr.dark Upvote 0 Downvote
Bumbzy Well-known member Jul 20, 2015 1,780 1,952 113 Galle Yesterday at 2:02 PM #3 හින්දියෙන් හදවත....දිල් චුරායේ.... හදවත හොරාගෙන කියලානේ...මං හිතන්නේ... Reactions: RottenCOLT, Nidarshana_k and Mr.dark Upvote 0 Downvote
N nalin0001 Well-known member Jun 12, 2014 20,219 34,842 113 Yesterday at 2:03 PM #4 මෙරා දිල් භී කිත්නා පාගල් හේ Reactions: RottenCOLT, Nidarshana_k and Mr.dark Upvote 0 Downvote
Inigo Montoya Well-known member Nov 15, 2025 7,562 14,606 113 35 Spain Yesterday at 2:09 PM #5 @reuse මේ මොනවද කියල දන්නවද? @Mr.dark ඇප් එකක් තියෙනවා අයි නැචුරලිස්ට් කියල. එක දාගත්තාම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා හොයාගන්න පුළුවන්. Reactions: Mr.dark Upvote 0 Downvote
@reuse මේ මොනවද කියල දන්නවද? @Mr.dark ඇප් එකක් තියෙනවා අයි නැචුරලිස්ට් කියල. එක දාගත්තාම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා හොයාගන්න පුළුවන්.
RottenCOLT Well-known member Oct 9, 2011 27,556 16,389 113 Yesterday at 2:47 PM #6 Dil to pagal hai Oka bn mint, coriander leaves wage kama rasa wenna dana ekak neda. Reactions: Mr.dark and Inigo Montoya Upvote 0 Downvote