දිලින දක්ෂිල ' s life story

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
    මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම් :lol:

    ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.


    එක නම් සිරා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
    ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
    පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
    පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
    ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
    පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.:rofl:
    මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ? :lol:


    එත⁣කොට මුන්ට මේව ගන්න සල්ලි කොහෙන්ද.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
    මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම් :lol:

    ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.

    උන් දන්නව නීතියෙන් ගැල වුනත් කර්මයෙන් ගැල වෙන්න බැරි බව
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිටත් මේවගේ සල්ලි හොයන ක්‍රමය කියනවනම් නේද?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ


    ඒක උන්ම තමා දන්නෙ හැබැයි ඔන්ලයින් ලබ්බවල් නම් නෙමෙ.
    එක ෂුවර්

    මුන් අනිවා මනි ලොන්ඩරින් කරනව ඇත්තේ ..අපේ මිනිස්සු ටක්ගාල ඕන දේකට අහු වෙනව ...ඊට පස්සේ උන්ව කොපි කරන්න යනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපිටත් මේවගේ සල්ලි හොයන ක්‍රමය කියනවනම් නේද?


    එකෙක් ගිහින් තියෙනවා අහගන්න උන්ගේ ගෙදර. ඌ කියල දීල නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City


    එක නම් සිරා
    මචං මුගෙ ගෙ මොනවගෙද ? මෙ ෆෙස්බුක් පොස්ට් එකෙ තියෙනවා වගෙ පොඩි ගෙයක්ද ? මන් කිව්වෙ සල්ලි හම්බවෙන්න කලින් තිබ්බ ගේ ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මචං මුගෙ ගෙ මොනවගෙද ? මෙ ෆෙස්බුක් පොස්ට් එකෙ තියෙනවා වගෙ පොඩි ගෙයක්ද ? මන් කිව්වෙ සල්ලි හම්බවෙන්න කලින් තිබ්බ ගේ ?


    ඔව් ගේ හරි. කලින් තිබ්බේ ඔහොම තමයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City


    ඔව් ගේ හරි. කලින් තිබ්බේ ඔහොම තමයි.
    අඩෙ එතකොට මෙච්චර දුප්පත් පැළෙ ඉඳලාද මු මෙ පොඩි කාල්කින් ලැම්බොගිණි ගන්න තත්වෙට පත් උනෙ ? කලින් මූ කිව්වෙ මුන්ට බස් තිබ්බාළු ,පවුලම රජයෙ ජොබ් ලු.
    අනෙ මන්දා. මට පෙන්නෙ මූ නිධානයක් ගොඩදාලා ඇති.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අඩෙ එතකොට මෙච්චර දුප්පත් පැළෙ ඉඳලාද මු මෙ පොඩි කාල්කින් ලැම්බොගිණි ගන්න තත්වෙට පත් උනෙ ? කලින් මූ කිව්වෙ මුන්ට බස් තිබ්බාළු ,පවුලම රජයෙ ජොබ් ලු.
    අනෙ මන්දා. මට පෙන්නෙ මූ නිධානයක් ගොඩදාලා ඇති.

    සිරා බන්..
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මූත් අර ප්‍රියාන් මැණික්, චන්දිමාල් කුලකයෙ එකෙක්.
    මතක තියාගන්න තියෙන මිනිහා පෙන්න පෙන්න යන්නෙ නැහැ.
    පෙන්නන්න හදනවානම් අනිවා පටු අරමුණක් තියෙනවා


    :yes::yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    6-C6-E902-A-059-E-4932-A385-A33-C420771-D7.jpg