අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම්
ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.
එක නම් සිරා
අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම්
ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.
ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.
මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ?![]()
අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම්
ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.
එතකොට මුන්ට මේව ගන්න සල්ලි කොහෙන්ද.
ඒක උන්ම තමා දන්නෙ හැබැයි ඔන්ලයින් ලබ්බවල් නම් නෙමෙ.
එක ෂුවර්
අපිටත් මේවගේ සල්ලි හොයන ක්‍රමය කියනවනම් නේද?

අපිටත් මේවගේ සල්ලි හොයන ක්‍රමය කියනවනම් නේද?
මචං මුගෙ ගෙ මොනවගෙද ? මෙ ෆෙස්බුක් පොස්ට් එකෙ තියෙනවා වගෙ පොඩි ගෙයක්ද ? මන් කිව්වෙ සල්ලි හම්බවෙන්න කලින් තිබ්බ ගේ ?
එක නම් සිරා
මචං මුගෙ ගෙ මොනවගෙද ? මෙ ෆෙස්බුක් පොස්ට් එකෙ තියෙනවා වගෙ පොඩි ගෙයක්ද ? මන් කිව්වෙ සල්ලි හම්බවෙන්න කලින් තිබ්බ ගේ ?
අඩෙ එතකොට මෙච්චර දුප්පත් පැළෙ ඉඳලාද මු මෙ පොඩි කාල්කින් ලැම්බොගිණි ගන්න තත්වෙට පත් උනෙ ? කලින් මූ කිව්වෙ මුන්ට බස් තිබ්බාළු ,පවුලම රජයෙ ජොබ් ලු.
ඔව් ගේ හරි. කලින් තිබ්බේ ඔහොම තමයි.
අඩෙ එතකොට මෙච්චර දුප්පත් පැළෙ ඉඳලාද මු මෙ පොඩි කාල්කින් ලැම්බොගිණි ගන්න තත්වෙට පත් උනෙ ? කලින් මූ කිව්වෙ මුන්ට බස් තිබ්බාළු ,පවුලම රජයෙ ජොබ් ලු.
අනෙ මන්දා. මට පෙන්නෙ මූ නිධානයක් ගොඩදාලා ඇති.
මූත් අර ප්‍රියාන් මැණික්, චන්දිමාල් කුලකයෙ එකෙක්.
මතක තියාගන්න තියෙන මිනිහා පෙන්න පෙන්න යන්නෙ නැහැ.
පෙන්නන්න හදනවානම් අනිවා පටු අරමුණක් තියෙනවා