දිලින දක්ෂිල ' s life story

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    U hadapu apps tiken ban goda giye. Hithapanko 10,000k users uge apps 3k use karath dawasata rs. 3k ekakin ekekgen enawa nm kohoma hamba kirillak hamba karanna puluwn da kiyala.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මූ ධර්මෙන්ම තමා ගෙම.
    කවුරුත් සැක කරන්නෙ නැහැ නෙ ? අර ගමෙ ඉන්න ගොඩෙ ඔඩියන්ස් එක තමා මුගෙ ටාගට් එක.
    කොළඹ 7 එවුන් මෙව්වා බලන්නෙ නැහැ.

    Agree ! FB eke dana video ads balapan kisi gathiyak nethath Balanna hithenawa ewage ads wena kawruwath lankawe danne nethi hinda. MU eken thamai godak SMS walata minissunwa rawattagaththe. location eka pennnawa kiyala.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    U hadapu apps tiken ban goda giye. Hithapanko 10,000k users uge apps 3k use karath dawasata rs. 3k ekakin ekekgen enawa nm kohoma hamba kirillak hamba karanna puluwn da kiyala.

    eka eththa. ! Mu ehema hewwata ban boruwakne karanne. e app waling hariyatama inna thena balanna behene. Kiyanne puluwan kiyalane. Minihage hitha dannawa wanchawak kiyala. ahinsaka minissunge salli waling ohoma pohosathwela wedak ne ban.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Ko Meke Dialog eke inna eun innawa neda :angry:... mu kiyana tharama gemak idea mart eke gahanawada ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Last year, he said his parents were government workers and he said his dad has buses.Many people say he has illegal businesses like as money laundering.but IDK truth

    ඉතින් බන් මේකෙත් කියල තියෙන්නෙ බස් එක අරගෙන ගිහිල්ල කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
    ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
    පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
    පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
    ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
    පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.:rofl:
    මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ? :lol:

    ලසන්ත අයියව මොකක්ද බන් අමුතුවෙන් කිරියෙ ප්‍රමෝට් කරන්නෙ. පොඩියට ෆයිවර් කරන කාලෙ ඉදන්මනෙ මිනිහා කට්ටියට කියල දීලා ගොඩ දැම්මෙ. මාත් මුකුත් නොදැන ෆයිවර් කරන්න අරන් හැම එකම අහගත්තෙ එයාගෙන්. මං දන්නෑ දැන් හොර වැඩ කරනවද නැද්ද...හැබැයි මම ඇතුලු කිරියෙ හැමෝටම බොක්කෙන්ම උදවු කරා. මට මතකයි fb එකෙත් මැසේජ් දදා මම හැම එකම අහගන්නව ඒ කාලෙ. හැම එකම කියල දුන්න. Elakiri එකෙයි Geek එකෙයි ත්‍රේඩ් තිබ්බ ලසන්ත අයියගෙ. ගොඩක් උන් ගොඩ ගිහිල්ල ඇති එයා නිසා.

    මේ තියෙන්නෙ එලකිරි ත්‍රේඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1410575
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේ පොඩි එකාගේ ගෙවල් පැත්තේ උන් නම් කියන්නේ මූ මීටත් වඩා පොඩි කාලේ අම්මට තාත්තට කුණුහරුපෙන් බැන බැන ගේ වටේ හෙළුවෙන් දිව්වා කියල. අනේ මන්දා ඔව්වයේ ඇත්ත නැත්ත.හැබැයි දැන් නම් කළුතර බෝධිය ගාවින් යනකොට වාහනෙන් බැහැලා සේරෙප්පුත් ගලවලා දණගහල මහපාරේම වඳිනවා කියල දැකපු උන් කියනවා. කොහොම හරි අම්ම තාත්ත රජයේ සේවකයෝ නම් නෙමෙයි. තාත්ත නම් මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල එකෙක් කිව්වා, ඒකත් ඇත්ත නැත්ත නොදනී. :baffled:

    දන්න තරමින් අම්ම රජයේ සේවකයෙක් බං. කළුතර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. සුළු සේවක තනතුරක්. පුතා ලොකු පොරක් වුණාට, උගේ අම්ම තවම රස්සාවට යනවා...
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ubala hithanwada ubala mehema un gana kathawenawa :sorry:



    adumagane nikamata hari me thread balala reply ekak wath dayi ho nikam balala yayi kiayla ??:sorry:


    na ban :sorry::baffled:



    unta aduma gane me wage thread ekak balannwath wela na
    wela thibbath balanneth na :yes:



    unge yahaluwo samahrawita balala me gana unta kiyanwath athi.
    eth un ganan gannewath na.:sorry::eek:


    ubala ubalage diyunuwata wadak karaganilla mchnla nikan mehema eka eka gana hoyanne nathuwa unwa dirawanne nathnam.:D


    naththan ithin ubalage asawanam ithin anun gana opa dupa hoyana eka athi thram hoyahalla:P