දිවය්න ඒක කොමද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිවය්න ඒක කොමද ?

    f862FAk.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගියදා ලෝකයේම අවධානය දිනාගනිමින් කෙන්යාව බලා පියාසර කරද්දී කඩා වැටුණු ඉතියෝපියානු බොයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානාව එලෙස කඩා වැටුනේ එහි 'මෘදුකාංගයක' කුරුල්ලෙකු ගැටීමෙන් බවට අද (5) ජාතික පුවත්පතක් වන
    දිවයින වාර්තා කර තිබේ.



    එහි සටහන් වන්නේ

    'මගීන් 157 ක්‌ රැගත් ඉතියෝපියානු බොයිං යානාව කඩාවැටුනේ කුරුල්ලෙක්‌ යානාවේ මෘදුකාංගයක ගැටීමෙන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.මේ මෘදුකාංගය අක්‍රියවීම නිසා යානාවේ පාලනය හසුරුවා ගැනීමට නියමුවන් අපොහොසත්වී තිබේ.
    මෘදුකාංගයට හානිවීමෙන් යානාව බිමට ඇදී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
    මෙවන් සිදුවීමකදී යානාව හසුරුවාගත හැකිවන්නේ පළපුරුදු නියමුවකුට බවද බොයිං සමාගම කියා සිටී.' ලෙසිනි.
    මෙම පුවත තේරුම් ගන්නට අපහසු කාරණාවක් බවත් මෘදුකාංග (software) යනු කිසියම් පරිගණකයක හෝ උපාංගයක ස්ථාපිත කර ඇති වැඩසටහනක් වන බවත් එය කුරුල්ලන් හැපෙන මුහුණතක් සහිත වස්තුවක් විය හැක්කේ කෙසේද යන්න ගැනත් කථාබහක් මතුව තිබේ.

    කෙසේ වෙතත් විදෙස් පුවත් වාර්තා සැලකීමේදී මෙම සංසිද්ධිය මීට වෙනස් ලෙස වාර්තා කර තිබෙයි. USA Today වාර්තාවකින් දැක්වෙන්නේ බොයිං 737 මැක්ස් 8 අලුත්ම පද්ධතිය මගින් උඩුගතකරවන අවස්ථාවේ ගුවන් යානයේ නාසය හැරවීම ස්වයංක්‍රීයව සිදු කරන බවත් ඒ සඳහා දිශානතිය හඳුනාගන්නා සවේදකයක් (සෙන්සරයක්) මත කුරුල්ලෙකු ගැටීමෙන් පද්ධතියට වැරදි පණිවිඩ යාමෙන් මෘදුකාංග අවුල්වීමෙන් අනතුර සිදුව ඇති බවකි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොලා දන්න අටමගලයක් නෑ. ඔය QA කුරුල්ලෙක් බග්ස් හොයන්න ඇවිල්ලා මෘදුකාංගයේ හැප්පිලා වෙච්ච අනතුරක්.​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    ශුවර් එකට ඔක ලියන්න ඇත්තෙ කෙල්ලෙක් :lol:

    හ්ම්ම්... පේන් නැද්ද slt හොටු line එකේ ඉන්න වට්ටි අම්මලා...

    url දන්නෙ නැහැ
    snr දන්නෙ නැහැ
    මොන මගුලක්වත් දන්නෙ නැහැ.

    හබැයි support center දාල ඉන්නෙ. :rofl: