දිවයින පුරා විදුලිය ඇනහිටී

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.

    විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇත.

    විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා “අද දෙරණ“ කළ විමසීමක දී මේ බව පැවසීය

    Adaderana.lk
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බන් ඉන දෙයක් අලුතෙන් පටන් ගද්දි රිස්ටාර්ට් කරන්න එපැයි එකයි ඔය :lol:


    මිනිහා ලක්විදුලි බලාගාරේ රීස්ටාර්ට් බට්න් එක ඔබන්න ඇති එහෙනම් 😅
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මන් ඩලස් ට කිවා office එකට ගියාට කමක් නැ රතුපාට බොත්තම ඔබන්න එහෙම එපා කියලා.
    මු එකම ඔබලානේ. :ROFLMAO: :ROFLMAO:
     

    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි.. 😂😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මන් ඩලස් ට කිවා office එකට ගියාට කමක් නැ රතුපාට බොත්තම ඔබන්න එහෙම එපා කියලා.
    මු එකම ඔබලානේ. :ROFLMAO: :ROFLMAO:

    ජපානේ විදිහට ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ එහෙනම් 😅😅
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා..😆😆😆😆😆😆😆
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා..😆😆😆😆😆😆😆
    විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා..😆😆😆😆😆😆😆

    උඹල 89 දි වගේ ආණ්ඩුවත් එක්ක මලට ට්‍රාන්ස්පෝමරයක් වත් ගිනි තිබ්බද
     
    • Like
    Reactions: sithija.h

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා..😆😆😆😆😆😆😆
    ලොල්. උබලගෙ කාලෙ ඕක එක දිගට කැඩිලා කී පාරක් න හැදුවද හදාගන්න බැරුව දැගලුවද. ඒ මදිවට current එක්ත් කැපුව බලපන් ඕක පැය දෙකෙන් හදනව. උබලගෙ ඕක හදන්න ගියා නන් දවසක් ඉවරයි ඒකටම